හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි නළුනිළියන් පිරිසක් පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය හමුවකට එක්ව සිටියහ.
ඔවුන් පෙන්වා දුන්නේ රට නැවත ගොඩගැනීමට නම් යළිත් වතාවක් රට රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදිය යුතු බවකි.
Sri Lanka Latest News









