ඉන්දීය කුඩු ජාවාරමට මේ වනවිට සුපිරි නළුවන් වන රිතික් රෝෂන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් යනාදීන්ගේ නම්ද ගෑවී ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.
මේ වනවිට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශ සුපිරි නිළි දීපිකා පදුකෝන්ගෙන් ඒ පිළිබද ප්‍රකාශයක් ගෙන ඇති අතර ඉදිර දින කිහිපය ඇතුළත රිතික් රෝෂන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් ප්‍රශ්න කිරීම සදහා කැදවීමට නියමිතය.
සුපිර නළු සුෂාන්ත් රාජ්පුත්ගේ සිය දිවි නසාගැනීමත් සමග සිදු කළ පරීක්ෂණවලදී ඒ පසුපස දැවැන්ත මතද්‍රව්‍ය ජාවාරමක් සිදුව ඇති බවට ඉන්දීය විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන තිබිණ.