• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට අලුත් භාණ්ඩයක්!

April 25, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
පොලිසියට අලුත් භාණ්ඩයක්!
Share on WhatsAppShare on Facebook

මාර්ග රිය අනතුරු වැඩි වීම නිසා මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පදවන රියැදුරන්ගේ ඛේටය පරීක්ෂා කර ඔවුන් පහසුවෙන් පොලිසියට හඳුනා ගත හැකි නවීන යන්ත්‍ර ලබන මැයි මාසයේ මැද භාගයේදී සියලුම පොලිස් රථවාහන අංශවලට ලබා දීමට තීරණය කොට ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මව්රටට පැවසීය.

එම නවීනතම යන්ත්‍ර ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පසුගිය සතියේ අන්තරාදායී ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාට උපදෙස් දී තිබේ.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් පෞද්ගලික බස් රථවලට නංවා අනතුරුදායී ලෙස බස් රථ පදවන රියැදුරන් ගැන එම මොහොතේම ළඟම ඇති පොලිසියට දැනුම් දීමේ ක්‍රමවේදයක්ද සැලසුම් කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛේට පරීක්ෂණ යන්ත්‍ර ගෙන්වීමට අදාළව විදේශ රටවලින් ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර ගෙන යන බව අන්තර්දායී ඖෂධ පාලන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

SendShareShare
Previous Post

ගම්පහ සණසේ කෝටි 302ක් ආගිය අතක් නෑ!

Next Post

විශ්වවිද්‍යාල වැහුවත් පාසල් වහන්නේ නෑ

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper