හෙට(15) සහ අනිද්දා (16) පැයයි විනාඩි 20ක විදුලිය කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, ඒ අනුව, ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට සවස 5.00 සිට රාත්‍රී 9.00 අතර පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි.
මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතියේ මැද සිට යළි ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.










