• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂයට දැනුම් දී සජිත් නිදහස් උළෙලට යයි

February 4, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
පක්ෂයට දැනුම් දී සජිත් නිදහස් උළෙලට යයි
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී මේ වනවිට පැවැත්වෙන 73 වන නිදහස් සමරු උළෙලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් ලෙස දැකගන්නට පුළුවන.

පසුගිය දින කිහිපය පුරාම විපක්ෂ නායකවරයාට නිදහස් උළෙලට ආරාධනා ලැබීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළේ සංවාදයක් පැවැති අතර ඇතැමුන් එහිදී පෙන්වා දී තිබුණේ භාෂණයේ නිදහස අහිමි කිරීමට විරෝධය පා විපක්ෂය නිදහස් උළෙල වර්ජනය කළ යුතු බවකි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයට පෙන්වා දී තිබුණේ මෙය දේශපාලනික උත්සවයක් නොවන බවත්, ජාතික උත්සවයක් බවත්, ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයා ලෙස එම උත්සවයට සහභාගී වීම සදහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවත්ය.

ඒ අනුව අවසානයේදී සමගි ජන බලවේගය ජාතික නිදහස් උළෙලට සහභාගී විය යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට එම පක්ෂය පියවර ගෙන ඇත.

විපක්ෂනායවරයා නිදහස් උළෙලට සහභාගී වී ඇත්තේ ඒ අනුවය.

SendShareShare
Previous Post

සුමන්තිරන්-රාසමනික්කම්-නිර්මලනාදන් අත්අඩංගුවට ගන්න සූදානම්!

Next Post

ජනපති නිදහස් දිනේදී පාස්කු ප්‍රහාරකයන්ට-බැදුම්කර වංචනිකයන්ට දඬුවම් දෙන බව කියයි

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper