අද දිනයේදී අරගලකරුවන් වෙනුවෙන් නීති සහාය ලබා දෙන නුවන් බෝපගේ මහතා ජිනීවා සමුලුව ඇමතීමට කටයුතු කළේය.
එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ ඇතුලු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇති ආකාරය හෙතෙම මානව හිමිකම් කොමිසමට පෙන්වා දුන්නේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.