• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ඇමැතිකම් දුන් තුන් දෙනෙක්ම බරපතළ චෝදනා තියෙන අය! ජාත්‍යන්තර සංවිධානයකින් බරපතළ චෝදනාවක්!

September 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති ඇමැතිකම් දුන් තුන් දෙනෙක්ම බරපතළ චෝදනා තියෙන අය! ජාත්‍යන්තර සංවිධානයකින් බරපතළ චෝදනාවක්!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැප වී නොමැති බව ඔහු විසින් ඊයේ දිනයේ දී පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් පෙනී යන්නේ යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී තිබෙන මානවහිමිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන තිදෙනෙකු හියුමන් රයිට් වොච් සංවිධානය නම් කරයි.

ඔවුන් තිදෙනා වන්නේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් – ලොහාන් රත්වත්තේ සහ සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරු ය.

දරුවන් පැහැරගෙන යාම – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් පිල්ලෙයාන්ට එරෙහිව එල්ල වී ඇති බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි. චෝදනා රැසක් එල්ල වී තිබෙන පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දිනයේ දී දිවුරුම් දුන්නේ ය.

එමෙන්ම ඊයේ දිනයේ දී දිවුරුම් දුන් ලොහාන් රත්වත්තේට එරෙහිවද චෝදනා රැසක් එල්ල වී තිබේ. ඔහු බන්ධනාගාර අමාත්‍යවරයාව සිටියදී බලහත්කාරයෙන් බන්ධානාගර තුළට ඇතුළු වී හිසට පිස්තෝල තබා සිරකරුවන්ට මරණ තර්ජනය කිරීම පිළිබදව චෝදනා එල්ල වූ අතර අවසානයේ අදාල අමාත්‍ය ධූරයෙන් ඔහු නෙරපා දමා තිබුණි.

එවැනි චෝදනා සහිත ලොහාන් රත්වත්තේ ඊයේ දිනයේ දී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

එමෙන්ම ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ දිවුරුම් දුන් සනත් නිශාන්තට එරෙහිවද බරපතල චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම පසුගිය මැයි නම වන දා ගෝඨා ගෝ ගම නිරායුධ විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් ඔහුගේ නම ගෑවී තිබේ.

SendShareShare
Previous Post

මෛත්‍රී එළවන වැඩේ පටන් ගනී! පක්ෂය පාවා දී ඇමැතිකම් ගත් අයට එරෙහිව පළමු නිවේදනය නිකුත් කරයි!

Next Post

හිටපු කුප්‍රකට සභාපතිවරයෙකුත් බැසිල් එක්ක රටින් පිටවෙලා!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper