ආර්ථික අර්බූදය හේතුවෙන් ජනතාව මේ වනවිට දැඩි පීඩාවට පත්ව සිටින නිසා ජනවාරි පළමු දිනට යොදාගෙන තිබූ සියලුම සුහද හමු අත්හිටුවීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.
ඒ අනුව විපක්ෂනායක කාර්යාලයේ සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන සේවකයන්ගේ සුහද හමුව පමණක් නොව මාධ්‍ය ප්‍රධානීන් ඇතුලු කර්තෘවරුන් සමග පැවැත්වෙන සුහද හමුව පවා අත්හිටුවීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.