• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද වෙලාවක මැතිවරණ කොමිසමට ඉල්ලුම්පත් කැඳවීම දේශපාලන විරෝධී වැඩක්! ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්! ව්‍යවස්ථාදායක සභාවේ අපි ඉන්නවද කියලා තවපාරක් හිතලා බලන්න ඕනෑ! ගංගාරාමයට-මහ පල්ලියට-කොච්චිකඩේ පල්ලියට-මයුර කෝවිලට කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් එක්ක සජිත් සර්වාගමික ආශිර්වාද ලබා ගනී! VIDEO

January 30, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ඡන්ද වෙලාවක මැතිවරණ කොමිසමට ඉල්ලුම්පත් කැඳවීම දේශපාලන විරෝධී වැඩක්! ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්! ව්‍යවස්ථාදායක සභාවේ අපි ඉන්නවද කියලා තවපාරක් හිතලා බලන්න ඕනෑ! ගංගාරාමයට-මහ පල්ලියට-කොච්චිකඩේ පල්ලියට-මයුර කෝවිලට කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් එක්ක සජිත් සර්වාගමික ආශිර්වාද ලබා ගනී! VIDEO
Share on WhatsAppShare on Facebook

අද දිනයේ ව්‍යවස්ථාදායක සභාව හමුවූ බවත් මැතිවරණයක් පවත්වන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම් පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බවට දැන්වූ බවත් අනෙකුත් කොමිසම් සඳහා එවැනි ඉල්ලුම් පත් කැඳවූවත් මැතිවරණ කොමිසම සඳහා එසේ කැඳවීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජන එල්ල කළ නිසා නිවෙස්වලට පොලිස් ආරක්ෂාව පවා ලබා දී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව මැතිවරණ කොමිසමට අපේක්ෂකයන් බඳවා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එය මාර්තු 9 වැනිදායින් පසු සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් මෙය මැතිවරණ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට තව තවත් දේශපාලන කුමන්ත්‍රණවල නියැලී මැතිවරණය කඩාකප්පල් කිරීමට අවස්ථාව ලබා දීමත් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රිස් නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සහ සෙසු අපේක්කයන් සමඟ සර්ව ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පැවසීය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය,මහ පල්ලිය මුස්ලිම් දේවස්ථානය,කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය,සහ මයුරපති කෝවිල ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අද පෙරවරුවේ විපක්ෂ නායකතුමා පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

රටේ ව්‍යවස්ථාදායක සභාව ජනතා පරමාධිපත්‍ය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට මිස උල්ලංඝනය කිරීමට නොවන බවත් මේ අවස්ථාවේ කිසි ලෙසකින් මැතිවරණ කොමිසමට අයදුම් පත් කැඳවීම මේ අවස්ථාවේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බවද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අධිකරණය විසින් පාලන තන්ත්‍රය මෙහෙයවීමේ දී රටේ වැරදි කරන අයට සිවිල් නීතිය යටතේ දඩුවම් ලබා දීමට කටයුතු කර ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සිවිල් නඩු තීන්දුව එයට කදිම උදාහරණයක් හෙයින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් මෙවැනි අනීතික ක්‍රියා සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව ද නීතිය හමුවට යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අද පෙරවරුවේ අප කළ හෙළිදරව්ව!

ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! විපක්ෂනායක සජිත්ගේ දැඩි විරෝධය උඩ කොමිෂන් සභා දැන්වීම් පළකරන්න තීන්දු කරයි! මැතිවරණ කොමිසමේ නම දාන්න එපා! සජිත්ගෙන් දැඩි ඉල්ලීමක්! රටට අහිතකර විදිහට වැඩ කළොත් මමයි මගේ නියෝජිතයයි අයින් වෙනවා! සජිත් අනතුරු අඟවයි! EXCLUSIVE

රාජ්‍ය රහස් තීරයේ අප කළ හෙළිදරව්ව!

ඡන්දය කටමුල තියෙද්දී ඡන්ද කොමිසමට බාල්දියක් පෙරළන්න අන්තිම මොහොතේ පාර්ලිමේන්තුවේදී ගහපු අභිරහස් පත්තර දැන්වීම් ගේම! (රාජ්‍ය රහස්) EXCLUSIVE
SendShareShare
Previous Post

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

Next Post

හැමෝම කෝ කියලා ඇහුවා! නිවේදනත් දැම්මා! ඔන්න අද ඡන්ද ගැසට් එක කොමිසමෙන් මුද්‍රණාලයට යවලා!

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.