• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! විපක්ෂනායක සජිත්ගේ දැඩි විරෝධය උඩ කොමිෂන් සභා දැන්වීම් පළකරන්න තීන්දු කරයි! මැතිවරණ කොමිසමේ නම දාන්න එපා! සජිත්ගෙන් දැඩි ඉල්ලීමක්! රටට අහිතකර විදිහට වැඩ කළොත් මමයි මගේ නියෝජිතයයි අයින් වෙනවා! සජිත් අනතුරු අඟවයි! EXCLUSIVE

January 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! විපක්ෂනායක සජිත්ගේ දැඩි විරෝධය උඩ කොමිෂන් සභා දැන්වීම් පළකරන්න තීන්දු කරයි! මැතිවරණ කොමිසමේ නම දාන්න එපා! සජිත්ගෙන් දැඩි ඉල්ලීමක්! රටට අහිතකර විදිහට වැඩ කළොත් මමයි මගේ නියෝජිතයයි අයින් වෙනවා! සජිත් අනතුරු අඟවයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම ඇතුලු අනෙකුත් කොමිෂන් සභාවලට නියෝජිතයන් පත්කිරීම සදහා දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත.

ඉකුත් සති අන්තයේ මෙම දැන්වීම් පළ කිරීමට ව්‍යවස්ථාදායක සභාව සැලසුම් කර තිබුණද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විරෝධය හමුවේ එම දැන්වීම් පළ කිරීම අත්හිටූවිමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීද මැතිවරණ කොමිෂන් සභාව ඇතුලු ස්වාධින කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත්කිරීමට අදාළ දැන්වීම් පළකිරීම පිළිබදව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

එහිදීද විපක්ෂනායකවරයා දැඩිව පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ කොමිසමේ සාමාජිකයන්ට බලපාන කිසිදු තීන්දුවක් නොගත යුතු බවත්, මැතිවරණ කොමිසම ඉවත් කොට අනෙක් කොමිෂන් සදහා සාමාජිකයන් පත්කිරීමට දැන්වීම් පළ කිරීම පිළිබදව ගැටලුවක් නැති බවත්ය.

විපක්ෂනායකවරයා මෙසේ පවසද්දී කතානායකවරයා ‌ඇතුලු පිරිස පෙන්වා දී ඇත්තේ දැන්වීම් පළකළද ‌මැතිවරණ ක්‍රියාවලියට ඉන් කිසිදු බාධාවක් නොමැති බවත්, මෙම ක්‍රියාදාමය ආරම්භ වීමට තවත් සති 2ක් පමණ ගත වන බවත්ය.

නමුත් එහිදීද විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ තමන් ඊට දැඩිව විරෝධය පළකරන බවත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇති මේ මොහොතේ මෙවැන්නක් සිදු කළ යුතු නැති බවත්, තම විරෝධය නොතකා ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්නේ නම් තමන් සහ තම පක්ෂයේ නියෝජිතයා තවදුරටත් සභාවේ රැදී සිටීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවත්ය.

කෙසේවෙතත් විපක්ෂනායකවරයාගේ විරෝධය නොතකා දැන්වීම් පළ කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීන්දු කර තිබේ.

ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ සිදුකෙරෙන සාකච්ඡාවල තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

මෙහිදී විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ ජනතා විරෝධී කටයුතු සිදුවන්නේ නම් තමන් ඒ පිළිබද තොරතුරු ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බවකි.

SendShareShare
Previous Post

ජනාධිපති දැන් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ! වැඩ බැරි ටාසන් කෙනෙක්! දැන් උතුරේ ඡන්ද ගන්න 13 පොදිය පිටින් දෙනවලු! කුරුණෑගලින් තමයි මට වැඩියෙන්ම රණවිරුවෝ ආවේ! මේ ගැන හමුදාවේ අයගෙන් ඇහුවොත් හොඳ කුණුහරුප අහගන්න පුලුවන්! අපි පාස්කු ප්‍රහාරය විසඳලා මුස්ලිම් කතෝලික දෙපාර්ශ්වයටම සාධාරණය ඉෂ්ට කරනවා! විරුවෙක් ගෙනැල්ලා එකපාරක් හොඳ ලණුවක් කෑවා! ආයෙමත් ලස්සන කතා කියන අයට ඡන්දෙ දීලා රැවටෙන්න එපා! ෆීල්ඩ් මාෂල්‌ගෙන් කුරුණෑගලදී සුපිරි කතාවක්! VIDEO

Next Post

බද්දට විරුද්ධව වරායේ දහස් ගණනක් පාරට බහී! LIVE VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper