ADVERTISEMENT
මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ බව එම කොමිසම පැවසීය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.