ADVERTISEMENT
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැහැර ගත්තේ ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද යනුවෙන් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිව්ස් ප්ලාන්ට් කරන කොල්ලන් රැලක් සිටින බව කී රහුමාන් මහතා මෙවැනි වැදගත් ආයතනවලට කොල්ලෙන් ගෙන එම ආයතන විනාශ නොකරන ලෙසද ඒ මහතා කියා සිටියේය.