• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙට සහාය නොදෙන හැමෝටම එරෙහිව නඩු දානවා! කොමිසමේ සභාපති රජයේ නිලධාරීන්ට රතු එළි දල්වයි!

February 12, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
උඹ ලොකු මිනිහෙක් පුංචි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මාර්තු නමවන දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා සියල්ලන්ගේ සහාය අවශ්‍ය බවත් එසේ නොකරන සියළු පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට තිබේ.

විශේෂයෙන්ම මැතිවරණ කටයුතු සදහා පෙබරවාරි මාසයට අවශ්‍ය මුදල ලෙස රුපියල් මිලියන අටසියයක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එම මුදල් ලබා දී නොමැති බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරයෙන් මීට පෙර ඉල්ලා සිටින ලද රුපියල් මිලියන සියයක මුදල ලැබුණු බව මැතිවරණ කොමිසම පවසා තිබුණි.

මැතිවරණ කොමිසම මුදල් ඉල්ලා සිටින්නේ එකවර ලබා දෙන ලෙස නොවේ; කොටස් වශයෙනි.

මීට අමතරව මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සහ මැතිවරණ රාජකාරියේ නියුතු නිළධාරීන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස මැතිවරණ කොමිසම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමද මේ දක්වා ඉටු වී නැති බව පැවසේ.

SendShareShare
Previous Post

ඉන්දුනීසියාවේදී මරා දැමුණු කෝටිපති ඔනේෂ්ගේ ඝාතනයේ තොරතුරු හෙළිවෙයි! ඔක්කොම ප්ලෑන් කළේ තුන්වැනි විවාහයේ බිරියයි-මිතුරියයි! මිතුරියට ඩොලර් 3000ක් මාසෙකට ගෙවලා ගෙදර තියාගෙන! පරීක්ෂණවලට CIDයෙන් ටීම් එකක් ඉන්දුනීසියා යවයි!

Next Post

ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණවල සැක තැන් රැසක්! ‘මුලින් ගෙල සිර කරලා’! ‘පස්සේ ගෙල සිරකර ගැනීමක්’! ‘ඊටත් පස්සේ සයනයිඩ් කතාවක්’! CID එක උසාවියේදී අමුතු කතාවක් ගොතයි! ෂාෆ්ටර් පවුලේ නීතීඥයා CID කතා එකින් එක බොරු කරයි! ලබන නඩු විභාගයේදී ලොකු රහසක් එළියට!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper