කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට කිසියම් මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ.
ඒ, මේ වනවිට එය සිය දිවි නසාගැනීමක් බවට විවිධ ප්‍රකාශ මතුවීම හේතුකොටගෙනය.
මේ දැක්වෙන්නේ සිරස අද දින ඒ පිළිබදව කළ ගවේෂණාත්මක විශේෂාංගයකි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.