ඊයේ පැවැති එක්දින වැඩ වර්ජනයට ලක්ෂ 10ක රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ බව වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.
ආණ්ඩුවට තව සතියක් ලබා දෙන බවත්, ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් දැවැන්ත අරගලයකට ගමන් කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.