ගතවු පැය 24 තුළ මුව ආවරණ පැළඳ නොසිටි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 35 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළනිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 1740 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.










