රස්නායකපුර අක්කර 9ක වෙල්යායක් ඩෝසර් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ගම්වාසීන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ගම්වාසීන් චෝදනා කර සිටියේ පොලිසිය ඉඩමට යාබදව සිටින ඉඩම් හිමියකුගේ පැත්ත ගෙන අසාධාරණ ලෙස කටයුතු කරන බවයි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.