කිසිදු වගවිභාගයකින් තොරව දේශපාලන නායකයන් දෙන පොරොන්දුවලට නොරැවටෙන ලෙස මැතිවරණ නිරීක්ෂකයෝ වතුකරයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.Sri Lanka Latest News
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට රුපියල් 1700ක දෛනික දීමනාවක් දෙන බව පැවසුවද වතු හාම්පුතුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බවකි.