• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ නායකයා නම් තෝරගත්තා! මහලේකම් තෝරන්න ගිහින් අලි ජංජාලයක් වෙයි! හොර ඡන්ද දාලා මාට්ටු! තෝරගත්ත නමත් අවලංගු කරයි! ඡන්දෙත් කැන්සල් කරයි! දින නියමයක් නැතිව වැඩේ කල්දමයි! Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරේ නායකයා නම් තෝරගත්තා! මහලේකම් තෝරන්න ගිහින් අලි ජංජාලයක් වෙයි! හොර ඡන්ද දාලා මාට්ටු! තෝරගත්ත නමත් අවලංගු කරයි! ඡන්දෙත් කැන්සල් කරයි! දින නියමයක් නැතිව වැඩේ කල්දමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට (ITAK ) මහ ලේකම්වරයෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයන්  කීපයක් නිසා  පත් වූ පුද්ගලයාගේ මහ ලේකම් ධුරය අහෝසි කිරීමටත් යළි ඉදිරි දිනක මේ සදහා ඡන්දය විමසීමක් පැවැත්වීමටත්  පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (27) තීරණය කොට තිබේ.  (Sri Lanka Latest News)

ඉලංකෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකයා වශයෙන් කිලිනොච්චියේ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තේරීපත් වීමෙන් පසුව එම පක්ෂයට මහලේකම්වරයකු පත්කරගැනීමට අවශ්‍ය වූයේය.

මෙහිදී හයදෙනකුගේ නම් ඉදිරිපත් වීම නිසා මීළඟට පක්ෂයේ මධ්‍යම කාරකසභාව රැස්වන දිනයේදී ඡන්ද විමසීමකින් මහලේකම්වරයා තෝරා පත්කර ගැනීමට තීන්දු වූ අතර, ඒ අනුව ත්‍රිකුණාමලයේ පෞද්ගලික හෝටලයකදී පැවැති ඡන්ද විමසීමේදී උතුරු පලාත නියෝජනය කරමින් මහලේකම් ධුරයට තරග කළ එස්. කුගදාසන් පක්ෂයේ මහලේකම් ධුරයට තේරී පත්විය.

මේ අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී පුද්ගලයන් කිහිප දෙනකුම අත් දෙකම ඔසවා ඡන්දය ප්‍රකාශ කළ බවට චෝදනාවක් එල්ල වූ අතර, එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයාද එය සනාථ කරමින් ඡන්දය ප්‍රකාශ කළ පිරිස හා ලැබූ ඡන්ද ප්‍රමාණය ගළපා බැලීමේදී යම් පරස්පරයක් තිබූ නිසා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඡන්දය අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව තවත් චෝදනා හා යෝජනා ගණනාවක් මධ්‍යම කාරකසභාවට ඉදිරිපත් වීමත් සමගම උතුරේ පිරිස හා නැගෙනහිර පිරිස අතර පැහැදිලි බෙදීමක් හා විරසකභාවයක් පෙන්නුම් කිරීම නිසා පක්ෂයේ මධ්‍යම කාරකසභාවේදී කිසිදු යෝජනාවක් සම්මත කරගැනීමට හෝ බොහෝ යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබිණි.

සභාව තුළ විශාල ගාලගෝට්ටියක් හා මතවාද මැද සිදුවූ කෑකෝගැසීම නිසා සභාව නිසි ක්‍රඹවේදයකින් තොරව හමාර කිරීමට පක්ෂයේ නායකයන්ට සිදුවිණි.

යළි මධ්‍යම කාරකසභාව රැස්වන දිනයක් හෝ ඡන්දය පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

lankasara

SendShareShare
Previous Post

කරුගේ ජනසභා ක්‍රමයට අගමැති දිනේෂ් ලොකු බාල්දියක් පෙරළයි! රනිල්-කරු-දිනේෂ්-ප්‍රසන්න හමුව උණුසුම් වෙයි! I Sri Lanka Latest News

Next Post

ලොකු තනතුරක් ඉල්ලා චන්ද්‍රිකා මෛත්‍රීට තුන්වැන්නකු අතේ පණිවුඩයක් යවයි! මෛත්‍රී ‘හ්ම්’ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper