අද දහවල් කාලයේ දී පොහොට්ටුවේ ප්‍රාදේශීය සහ නාගරීක මන්ත්‍රීවරු පිරිසක් පැමිණ අගමැතිවරයා සමග දීර්ඝ කතාබහක නිරතව ඇත.
එහිදී මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දැඩිව කියා සිටියේ කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙසය.
ඊයේ දින ජනාධිපතිවරයා අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දී තිබූ අතර අද දිනයේ අගමැතිවරයා විපක්ෂනායකවරයාට අගමැති ධූරය බාරගන්නා ලෙස ආරාධනාවක්ද කර තිබිණ.










