අදට යෙදී තිබුණු කාන්තාවන්ට එරෙහි හිංසන වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය සමගාමීව පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් අද දින පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ තිබුණේ තැඹිලි පැහැ වර්ණයෙන් සැරසීය.
එහිදී ඔවුන් සමූහ ජායාරූපයකටද පෙනී සිටීමට පියවර ගෙන තිබුණේ මෙසේය.











