විපක්ෂයට බලය වැඩි වෙයි! (VIDEO)

පාර්ලිමේන්තුවේදි විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබෙවර්ධන මහතාගෙන් විමසා සිටියේ මීට සති 3කට පමණ පෙර පෂ නායක හමුවෙදි පොරොන්දු වු පරිදි කෝප් , කෝපා , මුදල් කමිටුව විපක්ශයට ලබා දෙන්නේද යන්නයි.

ඊට පිළිතුරු ලබා දුන් කථානායකවරයා සදහන් කර සිටියේ එම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version