දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදීසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඊයේ (01) දිනයේ රෝහල්ගත කර ඇති ඒ මහතා අද (02) දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව දැනගන්නට ඇත.

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.