• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පැණි ධම්මික’ දොස්තර කෙනෙකුට වට කරගෙන ගහලා: කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

January 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
‘පැණි ධම්මික’ දොස්තර කෙනෙකුට වට කරගෙන ගහලා: කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි
Share on WhatsAppShare on Facebook

කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇති බවට පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

අදාළ පැමිණිල්ලේ සදහන් වන ආකාරයට පසුගිය දිනෙක පේරාදෙණියේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා හමුවීමට එම නිවෙසට ගොස් තිබේ.

එහිදී ධම්මික බණ්ඩාර කපු මහතා විසින් වෛද්‍යවරුන්ට බැන වැදීමට පටන් ගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා එම සිදුවීම සිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිදුවීම පටිගත කරන ආකාරය ධම්මික කපු මහතාගේ ආරක්ෂාවට සිටින පිරිස විසින් දැකීමෙන් අනතුරුව මෙම පහර දීම සිදුව ඇති බව පැවසේ.

ඒ අනුව නිවෙස තුළදී අදාළ වෛද්‍යවරයා ඇතුලු පිරිසට පහර දීමෙන් පසු අදාළ වීඩියෝව මකා දමා පැය කිහිපයක් පමණ ඔවුන් නිවාස අඩස්සියේ තබා ගැනීමටද පිරිස කටයුතු කොට ඇත.

එමෙන්ම කෑගල්ල පැත්ත පළාතේ යළි නොඑන ලෙසට ඔවුන් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමට තර්ජනය කොට ඇති බවද පැමිණිල්ලේ සදහන්ය.

කෙසේවෙතත් මෙම කණ්ඩඩායම පසුව පේරාදෙණියට පැමිණ මෙම පහරදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

එම පැමිණිල්ලට අනුව පේරාදෙණිය පොලිසිය කෑගල්ල පොලිසියට මේ පිළිබදව දැනුම් දීමෙන් පසු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

රන්ජන්ට කතානායක සති 3ක් දෙයි

Next Post

තල් වැට පැන පහන් වැට ළග නැවතුණ කිරුබාකරන්: ලක්ෂ ගණන් වියදම් කර බුදුපිළිම-චෛත්‍ය හදලා

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.