ළමා අපයෝජන සම්බන්ධයෙන් පසුගිය වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8,165ක් බව එම අධිකාරියේ උසස් නිලධාරියෙකු මව්රට පුවත්පතට පැවසීය. එම පැමිණිලි අතරින් කෘරත්වයට ලක් වූ ළමුන්ගේ සංඛ්‍යාව 2,237කි. ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 1,134ක් ලැබී ඇත්තේ...
Read moreපානදුර ප්‍රදේශයේ මහදවාලේ සිදුවූ පුද්ගල ඝාතනයේ මහමොළකරු ලෙස හදුනාගෙන සිටින 'කුඩු සලිදු' නැමැත්තා හා ප්‍රබල දේශපාලකයකු අතර දුරකතන සංවාද කිහිපයක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී මේ බව හෙළිව ඇති බව දැනගන්නට තිබේ. මෙම ප්‍රබල...
Read moreකොවිඩ් වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමට එක් හේතුවක් වී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව ආසාදිත බව තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ අය පිළිබඳව තොරතුරු සැඟවීම යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ්-19 වැලැක්වීම පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ...
Read moreඉකුත් දින දෙකේදී පුද්ගලයන් 37825කට කොරෝනා එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. මෙහිදී දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට මෙසේ එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ.
Read moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතළ කඩාවැටීමක් සිදුව ඇති බවත්, ඒ සදහා ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන් මෙන්ම මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුලුව 2015 සිට බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. චමුදිත සමරවික්‍රම මහතා සමග...
Read moreතමන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දී ඇත. රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවළක් සකස් කිරීමට...
Read moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දීය සමාගමකට ලබා දීම ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම නාවික කටයුතු සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කළාය. අදාළ වරාය සංවර්ධනය කිරීම සදහා පෞද්ගලික...
Read moreරාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා නිරෝධායනය සදහා යොමු කොට ඇති බව දැනගන්නට තිබේ. එමෙන්ම ඒ මහතාගේ පළමුපෙළ ආශ්‍රිතයන් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත.
Read moreමුල් ගල තැබූ දිනයේ පටන්ම රත්නපුරයේ යෝජිත මැණික් කුලුන රටේ දැඩි ආන්දෝලනයකට ලක් විය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට එරෙහිව දැඩි විවේචන පළ වන්නට විය. එය තවත් එක්තරා කුලුනක් පමණක් වනු ඇතැයි යන්න එම විවේචනවලට හේතු විය. ඒ සඳහා ප්‍රධාන...
Read moreමේ වන විට රන්ජන් රාමනායක සිටින්නේ පල්ලන්සේන තරුණ සිරකරුවන් විශෝධන මධ්‍යස්ථානයේය. ඒ ඔහුව සිරගත කිරීමෙන් පසු නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. දින 14ක නිරෝධායනයෙන් පසු ඔහු එන්නේ වැලිකඩටය. ඒ පැමිණි පසුව ඔහුට වැලිකඩ හිමිවන්නේ වයි.ඕ. ලෙස හඳුන්වන කොටසේ සිරමැදිරියකි. එය ඔහුගේ...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.