ඉකුත් දින දෙකේදී පුද්ගලයන් 37825කට කොරෝනා එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
මෙහිදී දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට මෙසේ එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ.

මාලිමාවට ඕනෑම බොරුවක් ඇත්ත කර පෙන්විය හැකි සමාජ මාධ්‍ය ජාලයක් ඇති බවත්, සජබයට එවැනි සමාජ මාධ්‍ය ජාලයක් නොමැති බවත් සජබ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.