• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2015 ආණ්ඩු පෙරළපු කුමන්ත්‍රණය ආණ්ඩුව ඇතුළේ යළි ක්‍රියාත්මකයි: ප්‍රබල ඇමැති අනතුරු අගවයි

February 1, 2021
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
2015 ආණ්ඩු පෙරළපු කුමන්ත්‍රණය ආණ්ඩුව ඇතුළේ යළි ක්‍රියාත්මකයි: ප්‍රබල ඇමැති අනතුරු අගවයි
Share on WhatsAppShare on Facebook

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වූ දේශපාලන කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේයේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

‘‘අද රට තුළ ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. විපක්ෂයට ඕනෑ මේක ආණ්ඩු විරෝධි රැල්ලක් කර ගන්න. අදාහනයද, භූමදානයද, දම්මික පැණිය, වරාය නැගෙනහිර ජැටිය සංචාරකයන් දිවයිනට ගෙන ඒම, පාසල් විවෘත කිරීම වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විපක්ෂය රට තුළ බොරු වපුරනවා ඒකට අපේ අයත් අහු වෙනවා. මේවා ගැන ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළත් විපක්ෂය දිගටම බොරුව අරගෙන යනවා සමහර වෙලාවට ආණ්ඩුවේ ප්‍රකාශයට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ මේ විපක්ෂයේ බොරුව. කනගාටුවට කරුණ තමයි අපිට මේ ආණ්ඩුව ගන්න උදව් කරපු සමහර අයත් මේ බොරුව විශ්වාස කරන එක. 2015 දී සිද්ධ වුණෙත් මේකමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මේ විදිහටම බොරු මතවාද සමාජගත කළා. අපේම සමහර අයත් මේ කුමන්ත්‍රණයට අහු වුණා. ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට විපක්ෂය ආරම්භ කර තිබෙනවා. ඊට බටහිර බලවේගවල සහයත් ලැබෙනවා. 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණු කුමන්ත්‍රණයම තමයි අද මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුවට එරෙහිව අළුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නේ.

SendShareShare
Previous Post

ජිනීවාවලින් දැමූ ලංකාවට එරෙහි ‘ට්විටර්’ වීඩියෝවට ආණ්ඩුවෙන් දැඩි විරෝධයක්

Next Post

ප්‍රබල පාතාලයෙක් හෙට අනිද්දාම එළියට

MORE NEWS

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින් පවත්වන විශේෂ සාකච්ඡාව මේ වනවිට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper