කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග කොළඹ සිනමන් ලේක් හෝටලයේ ආපනශාලාව තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
මීට අමතරව ආහාරපාන අලෙවි කරන ස්ථානද වසා දමා ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට හෝටල් පරිශ්‍රය විසබීජහරණය කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.