අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක ණය මුදලක් චීනය විසින් ලංකාවට අනුමත කර ඇති බව අද (10) උදෑසන ලංකා ආණ්ඩුව වෙත දැනුම් දීමක් කර ඇත.
6%ක ණය පොලියක් යටතේ චීන ආණ්ඩුව විසින් මෙම ණය මුදල ලබා දීමට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
ආණ්ඩුව දැනට මුහුණ දී ඇති මූල්‍ය අර්බූදයෙන් මිදීම සදහා මෙම ණය මුදල සම්මත කර ඇති බවද දැනගන්නට ඇත.










