Friday, July 24, 2026
 

Uncategorized

බැසිල් පාර්ලිමේන්තු එන දිනය බැසිල්ම හෙළිකරයි (VIDEO)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන නොවැම්බරයේදී ඇලඩින්ගේ පුදුම පහන වැනි අයවැයත් ගෙනඒමට නියමිත බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය මොනවා කිව්වත් එම අයවැය හරහා ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවකි.

Read more
තත්ත්වෙ එච්චර හරි නෑ: මේ අවුරුද්දෙත් ගෙදරටම වෙලා ඉන්න

ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගන්නා බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, මේ වනවිට වාර්තාවන රෝගීන් සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් රට වසා තිබූ...

Read more
පොලීසියේ ‘කළු පුතයි’ ‘සුදු පුතයි’ නිසා පොලීසියම අවුලක

නුවරඑළියේ පොලිස් බංගලාවකදී ඌරු මස් වෑංජනයක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි. මීට වසර 2කට පමණ පෙර...

Read more
අයවැය තුනකින් ආණ්ඩුව පරාදයි

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දී තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ...

Read more
ජනතාවට ආණ්ඩුව එපා වෙලා! ඕන කියන ලයිස්තුව මෙන්න…! (VIDEO)

වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට එපා වී ඇති නමුත් කිහිප දෙනකුට පමණක් මෙම ආණ්ඩුව අවශ්‍ය වී ඇති බව චමීර පෙරේරා මහතා පෙන්වා දෙයි. ෂැංග්‍රිලා සීනි මුදලාලි, ඇන්ටිජන් මුදලාලි, ඇවන්ගාඩ් මුදලාලි සහ මෑතකදී නිදහස් කළ වධකයකුගේ පවුලට අයත් නාලිකාවකට මෙම ආණ්ඩුව තවදුරටත්...

Read more
බීලා අනුරාධපුර හිරගෙදරට ගිහින් පිස්තෝලය ඔළුවට තියා හිරකාරයන් දණගැස්වූ ඇමැති කව්ද? ඇවිත් තියෙන්නේ හෙලිකොප්ටරෙන්ලු! (VIDEO)

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටී. බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධකරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා...

Read more
දවස් 16ක බිළිදියට හම්බන්තොට අම්මා වස දමා මව්කිරි දීලා!

පහුගිය දිනෙක අපූරු කතාවක් සමාජගත විය. ඒ, වෛද්‍ය හර්ෂ අතපත්තු විසින් කියුවා යැයි සැලකෙන කතාවක් සම්බන්ධයෙන්ය. ඔහු කොවිඩ් සම්බන්ධව පැවැත්වෙන ප්‍රධානතම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳ ප්‍රකාශයක් කළේය. ‘ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා...

Read more
කබ්රාල්ට කැබිනට් බලතල නෑ! එහෙම බලතල දෙන්නත් බෑ! පොහොට්ටුවේ මහලේකම් කෙළින්ම කියයි!

මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් මහතා හට කැබිනට් ඇමැති බලතල ලබා නොදෙන බවත්, එසේ බලතල දීමේ හැකියාවක් නොමැති බවත් පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ කැබිනට් තනතුරක් යනු...

Read more
දත්ත මැකුවේ තිත්ත ඇත්ත වහන්නද?

මේ කාලය ගතවෙමින් යන්නේම කොවිඩ් සම්බන්ධ තොරතුරු සහ දත්ත පිළිබඳ විශ්ලේෂණය කරමින්. බොහෝ විට කොවිඩ් සම්බන්ධව ලැබෙන තොරතුරු සහ දත්ත මත තමයි අපි ගෙදර ඉඳගෙනත් අපේ ආරක්ෂාව පිළිබඳ තීන්දු ගන්නේ. ඒ වගේම අපි විශ්වාස කරනවා රටේ ආරක්ෂාවට, රටේ සෞඛ්‍ය සම්බන්ධ...

Read more
හොඳටම කළේ අපිද? එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…!

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් -19 ආසාදිතයින් සහ කොවිඩ් මරණවල ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ, එම තත්ත්වය...

Read more
Page 27 of 183 1 26 27 28 183