කෙරවලපිටිය ‘යුග දනවි’ විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පවරා දෙමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය හරහා රටේ ස්වෛරීත්වය හා බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට පත්විය හැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා අද 6) පැවසීය....
Read moreආණ්ඩුවට ජන්දය දුන් ජනතාවම ආණ්ඩුවේ මැතිඇමැතිවරූන්ට හූ කියන තරමට අද ආණ්ඩුව පිරිහී ඇති බවත්, කනගාටුවට කරුණ වන්නේ ආණ්ඩුව සමග රටම පිරිහීම බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ මෙම පිරිහීමෙන් රටත්, ජනතාවත් බේරාගැනීම සදහා සියල් කැපකිරීම්...
Read moreකිසිවකුටත් මහ රෑ එල්ලුම් ගහ පෙන්වීමට යාමට නොහැකි බවත්, ලොහාන් රත්වත්තේ මහතා එසේ ගොස් දාමරිකකම් කොට ඇති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය. එම නිසා වහාම ලොහාන්ට එරෙහිව...
Read moreඑන්නත ලබා ගැනීම සදහා කැකිරාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි භික්ෂූන් වහන්සේලා තුන් නමක් විසින් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. මෙම පහරදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කොට ඇති...
Read moreබන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසුරුණේ යයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අද (15) පෙරවරුව දක්වා...
Read moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්‍ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය වසරේ (2020) ජුනි මස...
Read moreශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු කබ්රාල් මහතා ජනාධිපති කාර්යාලයේදී සිය...
Read moreදැන් අප කළ යුත්තේ ආනයන සීමා පැනවීම නෙවෙයි. ආනයන සීමා ලිහිල් කිරීමයි. එහෙත් ඒ ආනයන සීමා ලිහිල් කළ යුත්තේ අපේ ප‍්‍රතිපත්ති රාමුවට හානියක් නොවන ලෙස බව ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර මහතා කීවේය. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් අත්‍යවශ්‍ය නොවන...
Read moreමානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කර තිබේ. ඉකුත් වතාවන්වලදීද චීනය මේ ආකාරයටම ලංකාව වෙනුවෙන් පෙනී සිටීඹට පියවර ගෙන තිබිණ.
Read moreඅතීත ගැටුමේ උරුමය ආමන්ත්‍රණය කිරීම, වින්දිතයින් සඳහා පිළිගැනීම් සහතික කිරීම සහ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් පෝෂණය කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ රාමුවට තවදුරටත් සහාය නොදීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ගැන යුරෝපා සංගමය සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. 46/1...
Read moreනියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.