මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන නොවැම්බරයේදී ඇලඩින්ගේ පුදුම පහන වැනි අයවැයත් ගෙනඒමට නියමිත බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය මොනවා කිව්වත් එම අයවැය හරහා ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවකි.

"බෝම්බ හැදුවේ සලේ නෙමෙයි..බෝම්බ හැදුවේ ජවිපෙ ඊබ්‍රහිම් නානගේ තඹ කර්මාන්ත ශාලාවේ" - "සිරිල් ගාමිණී පියතුමනි කොළේ වහලා ගහන්න එපා" Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.