Wednesday, June 10, 2026
 

Uncategorized

විපක්ෂ නායක සජිත්: නත්තලට කලින් පක්ෂෙට අලුත් නායකයෙක්

සජිත් ‌ ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දීමට අද (05) පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කර ඇත. මෙම එකගතාවට එළඹීමත් සමග තමන්ට නාමමාත්‍රික විපක්ෂනායකවරයා ‌ලෙස සිටිය ‌නොහැකි බවත්, එමනිසා ‌ ඊට අදාළ ලිපිය වහාම කතානායකවරයා ‌වෙත ‌යොමු කරන...

Read more
චෝදනා 2ක් කියමින් රිෂාඩ් ‌ගෝඨාට ලියුමක් ලියයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අද (05) දිනයේදී ජනාධීපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත ලිපියක් ‌යොමු කර ඇත. ඉකුත් කාල වකවානුවේදී ඇතැමුන් තමන්ට විල්පත්තුව විනාශ කර ඇති බවටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවටත් ‌චෝදනා එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ‌සොයා...

Read more
මුහුණට මුහුණ හමුවන්න කලින් රනිල් පිලයි-සජිත් පිලයි ‌වෙනවෙනම සාකච්ජා අරඹයි

අද (05) සවස 3.00ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක රැස්වීමට ප්‍රථම ‌මේ වනවිට ‌රනිල් පිල සහ සජිත් පිල යන ‌දේපාර්ශ්වයම ‌වෙන්වෙන්ව සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තා ‌වේ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ අනුගමනය කළ යුතු උපාය උපක්‍රම...

Read more
කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුත් ‌යෝජනාවක්

දිනපතා ‌කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව අවම කිරීමත්, ‌කොළඹ වාහන තදබදය ඉවත් කිරීමත් අරමුණු කරගෙන ‌වාහනවලින් යම් ‌ගෙවීමක් ලබා ගැනීමට ‌යෝජනා වී ඇත. දිනපතා ‌කොළඹට වාහන 60,000ක් ඇතුලුවන අතර ඉන් 45,000ක් සැහැල්ලු වාහන ‌ලෙස සැලකේ. ඒ අනුව මගී ප්‍රවාහන ‌සේවාවන් වහාම...

Read more
අද එජාපයට තීරණාත්මකයි: එකක් අතහැර එකක් තියාගන්න රනිල් දැඩි උත්සාහයක

අද (05) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂයේ අනාගතය තීන්දු ‌කෙරෙන ඉතා තීරණාත්මක එකක් බවට ‌මේ වනවිට පත්ව තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් අද දිනයේ ප්‍රකාශයට...

Read more
එජාපය ‌බේරගන්න මහනාහිමිවරුන් කරුගෙන් ප්‍රතිඥාවක් ගනී

එක්සත් ජාතික පක්ෂය දැනට වැටී ඇති අර්බුදයෙන් ‌ගොඩගැනීම සදහා හට වහාම මැදිහත් වන ‌ලෙසට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් කතානායක කරු ජයසූරිය මහතා‌ගෙන් ප්‍රතිඥාවක් ලබාගෙන තිබේ. අද (04) දින මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය කතානායක කරු ජයසූරිය මහතාගෙන් මහනාහිමිවරුන් ‌මෙසේ ප්‍රතිඥාවක් ලබා ‌ගෙන ඇත....

Read more
බදුල්ලෙන් පැරදුණු හරීන් ගම්පහට පනින්න යයි

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළඹෙන මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. පසුගිය වසර හතරහමාරක කාලය පුරා බදුල්ල දිස්ත්‍රික් ජනතාව අතර හරීන් ප්‍රනාන්දු මහතා විශාල ‌ලෙස අප්‍රසාදයට පත්ව තිබීමත්,...

Read more
මෛත්‍රී යවපු සභාපති නම් ලයිස්තුව කුණු කූඩෙට: උත්තරයක්වත් නෑ

ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමේදී ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් පත් කළ යුතු පුද්ගලයන්ගේ නම් ලයිස්තුවක් ‌මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වගකිවයුත්තන් ‌වෙත යවා තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ‌යොමුව නැති බව දැනගන්නට ඇත. අවම වශයෙන් එවැනි ලිපියක් ලැබුණු බව ‌හෝ වගකිවයුත්තන් විසින් සිරිසේන මහතා...

Read more
කොළඹට රූස්ස වනාන්තරයක්

කොළඹ විහාර මහා ‌දේවි උද්‍යානයේ ‌කොටසක විශාල වැසි වනාන්තරයක් නිර්මාණය කිරීමට කටයුතු සැලසුම් කර ඇත. සිංගප්පූරු නගර මධ්‍යයේ නිර්මාණය ‌කොට ඇති උද්භිද උද්‍යාන ආකාරයට ‌‌මෙම වැසි වනාන්තරය නිර්මාණය කිරීමට කටයුතු ‌යොදා ඇති බව පැවසේ. වැසි වනාන්තරවල ස්වාභාවය සහ අත්දැකීම ‌කොළඹ...

Read more
අරලිය ගහ මැදුරේ ෆයිල් කතාව ‌බොරුවක්ලු

අරලිය ගහ මන්දිරයේ තිබී ඉකුත් ආණ්ඩු සමයේ ඇමැතිවරුන්ගේ ගනුදෙනු පිළිබද ‌තොරතුරු ඇතුළත් ලිපි ‌ගොනුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇති බවට පැතිර යන කතාව අසත්‍යයක් බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා ‌පෙන්වා ‌දෙන්නේ...

Read more
Page 155 of 183 1 154 155 156 183

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more