Thursday, June 11, 2026
 

Uncategorized

සජිතුයි-චම්පිකයි CCDය ඇතුළේ ඉන්න ‌ෆොටෝ ‌මෙන්න

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා සහ අත්අඩංගුවට ගනු ලැබූ පාඨලී චම්පික රණවක මහතා ‌ ‌කොළඹ අපරාධ ‌කොට්ඨාසය තුළ රැදී සිටින ජායාරූප ‌මේ වනවිට අප ‌වෙත ලැබී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාද ‌මෙම ජායාරූපවල දැකගත හැකිය.

Read more
චම්පික CCDයට: සජිතුත් එයි: එජාප මන්ත්‍රීවරු ‌පෝලිමේ එති

අත්අඩංගුවට ගනු ලැබූ ජාතික ‌හෙළ උරුමයේ නායක හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‌කොළඹ අපරාධ ‌කොට්ඨාසය ‌වෙත රැගෙන ‌ගොස් තිබේ. එමෙන්ම ‌මේ වනවිට විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතාද ‌කොළඹ අපරාධ ‌කොට්ඨාසය ‌වෙත පැමිණ ඇති අතර තවත් එජාප මන්ත්‍රිවරුන් රැසක් එහි පැමිණ...

Read more
චම්පික අත්අඩංගුවට ගැනීමේ සූදානමක්: ‌පොලිස් කණ්ඩායමක් ‌ගෙදරට ගිහින්

ජාතික ‌හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සදහා ‌මේ වනවිට ‌පොලිස් කණ්ඩායමක් බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවෙස අසලට ‌ගොස් ඇති බව වාර්තා ‌වේ. අධිකරණ නියෝගයක් සහිතව ‌මෙම කණ්ඩායම ‌එහි ‌ගොස් සිටින බවද දැනගන්නට තිබේ.

Read more
මංගල රට යයි

මංගල සමරවීර මහතා ‌මේ දිනවල විදේශගතව සිටින බව වාර්තා ‌වේ. ඒ අනුව පසුගිය ඉරිදා (15) දිනයේ සමරවීර මහතා ‌මෙසේ විදෙස්ගතව ඇති අතර ජනවාරි අවසන් සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතිි බව දැනගන්නට ඇත. කෙසේවෙතත් තමන්‌ගේ විදේශගත වීම පිළිබදව සමරවීර මහතා...

Read more
මෛත්‍රිගේ ලක්ෂ 5000ක ස්මාර්ට් ‌ගේමක් මාට්ටු

හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 'ස්මාර්ට් ශ්‍රී ලංකා" නමින් ව්‍යාපෘති රැසක් අරඹා ඊට ලක්ෂ 5000ක් ‌වෙන් කර තිබුණද ඒ කිසිදු ව්‍යාපෘතියක් අවසන් ‌නොකර අතරමග නතර කර ඇති බව වාර්තා ‌වේ. මෙහිදී විශේෂ ව්‍යාපෘති 20ක් හදුන්වා දී ඒවා නියාමනය කිරීම...

Read more
විපක්ෂනායකගෙන් ‌ගෝඨාට එකවර ‌රතු එළියයි-‌කොළ එළියයි ‌දෙකම දැල්වෙයි

ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු කරුණුු ඉටු කිරීමට ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සහාය ලබා ‌දෙන නමුත් එහි සදහන් ‌නොවූ කිසිදු කරුණකට තමන් සහාය ‌නොදක්වන බව විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා සදහන් කර ඇත. ඒ අනුව විපක්ෂනායකවරයා ‌පෙන්වා ‌දෙන්නේ මැතිවරණ සමයේදී කී...

Read more
සබීතා‌ගේ බිල්ඩිමට කෘෂිකර්මයෙන් ‌මේ ‌වෙද්දි ‌‌කෝටි 86ක් ‌ගෙවලා

2016 වසරේ සිට ‌මේ දක්වා කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සබීතා ‌පෙරේරා මහත්මියට අයත් බව කියන ‌ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාම නිමිත්තෙන් කුලී මුදල වශයෙන් රුපියල් අසූහය ‌කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ‌ගෙවා ඇති බව අනාවරණය වී ඇත. එහි මාසික කුලිය වශයෙන් ‌ගෙවා...

Read more
පිම්මේ යන බඩු මිල පහළ දාන්න වාසු‌ගෙන් ‌ෆේස්බුක් විසදුමක්

දැනට ඉහළ ‌ගොස් පවතින එළවලු මිල පහත ‌හෙලීම සදහා ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අපූරු උප‌දෙසක් ජනතාවට ලබා දීමට කටයුතු කළේය. ඒ අනුව වාසුදේව මහතා කියා සිටියේ වැඩි මිලට පවතින එළවලු පරිභෝජනයෙන් වැළකී සිටි විට ඉ‌බේම එහි මිල අඩු වන...

Read more
අමෙරිකාවෙනුත් නිවේදනයක්

එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ‌ලෙස මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට දැනුම්දීමක් සිදු කර තිබේ. ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොළ සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව ගැවසීමේදී අවධානයෙන් පසුවන ලෙස එමගින්...

Read more
රහස් ‌පොලිසිය ‌මෛත්‍රිගෙන්-රනිල්ගෙන් ප්‍රශ්න කරන්න යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ආරම්භ කර ඇති පරීක්ෂණවලදී හිටපු ජනාධිපති ‌මෙන්ම හිටපු ආරක්ෂක ඇමැතිවරයාද වූ ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ ‌‌දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ සදහා ‌මේ වනවිට නීතිපතිවරයාද රහස් ‌පොලිසිය...

Read more
Page 147 of 183 1 146 147 148 183

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more