Friday, June 12, 2026
 

Uncategorized

පොලොන්නරුවේ ‘එකට’ ‌ලොකු සටනක්

එළඹෙන මහමැතිවරණයේදී ‌පොලොන්නරුවේ පළමු තැන ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ (‌පොහොට්ටුව) දිස්ත්‍රික් නායක, රාජ්‍ය අමාත්‍ය ‌රොෂාන් රණසිංහ මහතා අතර දැඩි සටනක් ආරම්භ වී තිබේ. මේ වනවිට ‌දෙපාර්ශ්වය...

Read more
සජිත් හදවතින් එන්න ලෑස්තියි

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි ‌‌කෙරෙන නව සන්ධානයේ සලකුණ වූ 'හදවත' ලකුණ මැතිවරණ ‌කොමිසමේ තවමත් ලියාපදිංචි වී ‌‌නොමැති වීම මත ‌මේ වනවිට එම ලකුණ ‌යොදාගත ‌නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා ‌වේ. මේ බව අනාවරණය වී ඇත්තේ එජාප සාමාජිකයන්...

Read more
සනත්ගෙන් පසු එස්.බී.ත් නාගනී: සභාපතිට ‘ඕයි’ කියලා ජංජාලයක්

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නුවරඑළිය සභාපතිවරයාට 'ඕයි වාඩිවෙනවා' යනුවෙන් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කළ ප්‍රකාශයත් සමග එහි සිටි අනෙකුත් සභාපතිවරුන් ඊට විරෝධය පා රැස්වීම වර්ජනය ‌කොට පිටව යාමට කටයුතු ‌කොට ඇත. ඊ‌යේ (13) නුවරඑළිය දිස්ත්‍රික් ‌ලේකම් කාර්යාලයේ ‌මෙම...

Read more
යකඩ ගැහැනියක් රටම කළඹයි (VIDEO)

පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්ව‌යෙන් පැවැති රැස්වීමකදී වනජීවී ‌දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක ‌නොබියව ‌පෙන්වා දුන් කරුණු ඇතුළත් වීඩියෝවක් ‌මේ වනවිට අන්තර්ජාල‌යේ විශාල ‌ලෙස ජනප්‍රියව ඇත. එහිදී ඇය ‌ෙපෙන්වා ‌දෙන්නේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් ‌මේ වනවිට...

Read more
ලෝක ප්‍රසිද්ධ ‘මැරියට්-රිට්ස් කාල්ටන්’ ධම්මික ‌ලංකාවට අරන් එයි

මිරිස්සේ සහ මීගමුවේ අතිසුඛෝපභෝගී ‌හෝටල් 2ක් ඉදිකිරීම සදහා ලංකාවේ ‌ අංක එකේ ව්‍යාපාරිකයකු ‌ලෙස සැලකෙන ධම්මික ‌පෙරේරා මහතා ‌‌ලෝ ප්‍රකට ‌හෝටල් ජාලයන් 2ක් වන ‌‌ජේ.ඩබ්ලිව්. මැරියට් සහ රිට්ස් කාල්ටන් සමග ගිවිසුම්ගත වීමට පියවර ‌ගෙන ඇත. මීගමුවේ ‌මැරියට් ‌හෝටලය මිරිස්සේ රිට්ස්...

Read more
මරික්කාර් එයාර්බස් ගනුදෙනුව එළියට ගනී: මාධ්‍යවේදීන්ගේ ‌කොන්ද ගැනත් කතා කරයි

ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග වැදීමට සජිත් ‌ප්‍රේමදාස මහතා අකමැති බවට පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාරයක් රැගෙන යන බවත්, අලියා ලකුණ යටතේ තරග වැදීමට නම් මහලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් මහතා ‌වෙනුවට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කරන්නේ නම් එය ගැටලුවක් ‌නොවන බවත්...

Read more
ගෝඨා-මහින්ද-බැසිල් රහස් හමුවක්: තීරණාත්මක තීන්දු ගණනාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව ‌දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සදුදා (03) දින දිවයිනට පැමිණිමෙන් පසු තිදෙනා අතර ‌මෙම රහස් හමුව පැවැත්වී ඇත....

Read more
ශ්‍රීලනිපය බැසිල් පස්සේ වැටෙයි: ‌මෛත්‍රීට හුළං

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌මැති ඇමැතිවරුන් විශාල පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා කාලවේලාව ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීම් ‌කොට ඇති බව දැනගන්නට තිබේ. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණෙහි සාමාජිකත්වය ලබාගෙන ඒ යටතේ තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ‌මෙසේ...

Read more
UNP කෘත්‍යාධිකාරීය සදුදාට කල් යයි: සජිත් පි‌ලෙන් කොන්දේසියක්!

හෙට (06) දින පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම සදුදාට (10) කල් දැමීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මේ බව අද (05) දින පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා ‌වේ. කෙසේවෙතත් ඉකුත් සතියේ කෘත්‍යාධිකාරී...

Read more
යූ.ඇන්.පියේ පළමුවැනියා රවී!

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ පළමුවැනියා බවට පත්වීමට හිටපු මුදල් අමාත්‍ය, එජාප උපනායක රවි කරුණානායක මහතා සමත්ව ඇත. ඒ අනුව තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආණ්ඩුවේ බහුතරය ‌හෝ ‌නොමැතිව ජනතාවට විශාල...

Read more
Page 131 of 183 1 130 131 132 183

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

පොහොර නැතිව වී අස්වැන්න අවදානමේ: ප්‍රශ්න මැද ලබා ගත් අස්වැන්නටත් නිසි මිලක් නෑ! - "නිදහස ගත්තට පස්සෙ මොනම ආණ්ඩුවක්වත් කෙලියෙ...

Read more