පොහොට්ටුවේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ නාමයෝජනා බාරදීමේ අවස්ථාවේදී 'ටිපෙක්ස්' කිරීමේ බියක් මතුවීම හේතුකොටෙගෙන කොළඹින් නියෝජිතයන් පිරිසක් යැවීමට සිදුව තිබූ පුවතක් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින පොහොට්ටු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ පොලොන්නරු නාමයෝජනා ලයිස්තුවේ තමන්ගේ...
Read moreපසුගිය සතියේ සජිත් ප්‍රේමදාස මහතාගේ 'සමගි ජන බලවේගය' සමග මහමැතිවරණයට තරග වැදීම සදහා ඇතුල්කෝට්ටේ පිහිටි එහි පක්ෂ කාර්යාලයට පැමිණ ඊට සහාය පළ කළ ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තිබේ. ඒ අනුව පසුගිය...
Read morehttps://www.youtube.com/watch?v=XSSTE4fw0Kw වීඩියෝව දෙරණින්
Read moreපොහොට්ටුව සමග එක්ව තරග කළ යුතුද යන්න සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් මේ වනවිටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව දැනගන්නට තිබේ. මෙහිදී අතිබහුතරයක් හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු ආසන සංවිධායකවරුන් ශ්‍රීලනිපය වෙනම තරග කළ යුතු බව සදහන් කොට ඇති නමුත්...
Read moreපොහොට්ටුව ශ්‍රීලනිපය සමඟ එක්ව මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා අස්සන් කරද්දී එජාපය මේ වන විට දෙපිල බෙදී ස්ථාන දෙකක නාමයෝජනා සකස් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඉන් පළමු ස්ථානය එජාප පක්ෂ මූලස්ථානය වූ පිටකෝට්ටේ පිහිටි සිරිකොතේය. එහි පක්ෂ නායක රනිල්,...
Read moreපසුගිය සති කිහිපය පුරාම ප්‍රධාන පෙළේ සියලුම දේශපාලන පක්ෂ ඇතුළේ පවතින අර්බුද හේතුවෙන් දේශපාලන කරළිය ගිනියම් වී තිබුණද මේ වන විට එම ගිනියම් දේශපාලනය පසුකර යමින් තවත් විශේෂ මාතෘකාවක් එළියට පැමිණ තිබේ. ඒ වෙන මොකක්වත් නොව කොරෝනා වෛරසයය. පසුගිය බදාදා...
Read more2015 වසරේදී අත්දකින්නට ලැබුණු පරාජය කිසිවකු හෝ අමතක කළ යුතු නැති බවත්, අප එය කිසිසේත්ම අමතක කරන්නේද නැති බවත් පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්පහ පැවැති උත්සව අවස්ථාවකදීය. එහිදී වැඩිදුරටත් රාජපක්ෂ මහතා කියා...
Read moreකොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු කොරෝනා රෝගියාගේ පුත්‍රයා හටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට කටකතා පැතිර යාමත් සමග එම දරුවා ඉගෙනුම ලබන පාසලේද, එම මාර්ගෝපදේශකයා රාජකාරී කළ ස්ථානයේද කලබලකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. මෙම දරුවා කොළඹ ආනන්ද...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ වික්‍රමසිංහ පිල නියෝජනය කළ නුවරඑළිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා අද (11) සවස සජිත් පිල සමග එක්වීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් නවීන් දිසානායක මහතා සමග එක්ව වික්‍රමසිංහ පිල ශක්තිමත් කළ පියදාස මහතා මෙවර...
Read moreතවදරුටත් පොහොට්ටු ප්‍රබලයන්ගේ කෙනෙහිලිකම් ඉවසාගෙන සිටිමින් ඔවුන් සමග එක්ව මහමැතිවරණයට ඉදිරිපත් වනවාද, එසේත් නැත්නම් තනිවම තරග කරනවාද යන තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11) දිනයේදී ගනු ලැබීමට නියමිතය. ඒ අද සවස පැවැත්වෙන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය....
Read moreඋපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.