අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මියයාමට පෙර අවසන් වරට ගත් නිල ජායාරූපය වේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබේ.
ADVERTISEMENT
මෙහිදී තොණ්ඩමන් මහතා අවසන් නිල සාකච්ජාව පැවැත්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග වූ අතර එහිදී වතුකරයේ දමිළ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක්ද ඒ මහතා අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.