Wednesday, June 17, 2026
 

Uncategorized

අමරවීරගේ ගෙදර අවුලක්

සිරකරුවන් විසින් ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සදහා අගුණකොළපැලැස්ස සිරගෙදර ස්ථාපිත කර ඇති සන්නිවේදන බාධක යන්ත්‍ර හෙවත් 'ජෑමර්' මුල්කරගෙන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ දිනවල මහත් අපහසුතාවයකට මුහුණ දී ඇති බව දැනගන්නට ඇත. මේ සංඥා බාධක මුල්කරගෙන අගුණකොළපැලැස්ස බන්ධනාගාරය අසල ඉදිකර...

Read more
මාබල් බීච් අක්කර 25කට සංචාරක සභාපතිනිය පැටලෙයි

ත්‍රිකුණාමලයේ මාර්බල්බීච් වෙරළාසන්නයේ රජයේ ඉඩමක් කිසියම් කෙනකුට (පෞද්ගලික) පවරාදීම සම්න්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නීතිමය උපදෙස් පැතීමට සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර ඇත. යථෝක්ත භූමි කොටස සම්බන්ධව තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති අර්බුදකාරී...

Read more
වසර 31කට පසු ප්‍රේමදාස මැදකොළඹට ආපු හැටි (PHOTOS & VIDEO)

වසර 31කට පසු ප්‍රේමදාස ලකුණ නැවත වතාවක් මැදකොළඹ ආසනයේ සලකුණු කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊය‌ේ (12) පියවර ගත්තේය. ඒ අනුව මැදකොළඹ ආසනයේ ජනතාව හමුවීමට පැමිණි ප්‍රේමදාස මහතාට එහි පාක්ෂිකයන්ගෙන් ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය. https://www.youtube.com/watch?v=PCmdQW127jk

Read more
චම්පික රාජ්‍ය සේවාව අමතයි (VIDEO)

ඉකුත් ආණ්ඩු සමය යටතේ රාජ්‍ය සේවකයන්ට ලබා දුන් සියලුම වරප්‍රසාද වත්මන් ආණ්ඩුව යටතේ කප්පාදු කර ඇති බවත්, ඉදිරියේදී ඒ සියලුම වරප්‍රසාද යළි රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවත් හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේග අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පැවසීය....

Read more
පාස්කු ප්‍රහාරයේ එක බෝම්බකාරියක් අන්තිම මොහොතේ රටින් පැනලා CID SPECIAL

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමවී වසර 10ක් ගතවී රට සාමකාමී තත්ත්වයක තිබූ පසුබිමක නැවැත වරක් රටට ත්‍රස්ත බිය ඇති කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම ලංකාවේ දේවස්ථාන හා හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ පුපුරා හරින්නේ පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදාය. ඒ ප්‍රහාරයේ දෝංකාරය...

Read more
මහින්ද කුරුණෑගලදී මහා සංඝරත්නය මුණගැසෙයි (PHOTOS)

බෞද්ධ උරුමය රැකගනිමින්, සියලුම ආගම්වල ගෞරවය සහ සියලු ජාතින්ගේ අයිතිවාසිකම් රැක ගැනීමටත් ගතවුණු කෙටිකාලය තුළ රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (08) පස්වරුවේ කැන්ඩියන් රීච් හෝටලයේදී මහා සංඝරත්නය...

Read more
කොරෝනාවෙන් විනාස වූ රටවල්වල ආණ්ඩු ජනතාවට සලකපු හැටි සජිත් ගල්ගමුවේදී කියයි (VIDEO)

කොරෝනා අර්බුදය හමුවේ ලොව වෙනත් රටවල් සිය රටවල ජනතාවට විශාල වහයෙන් සහන ලබා දී ඇති නමුත් වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇතැම් රටවල් පෞද්ගලික අංශයේ වැටුප් පවා...

Read more
යුද හමුදාපති ශවේන්ද්‍රට ප්‍රශ්න ගොඩක්

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේදී බරපතළම රාජකාරිය කළේ යුද හමුදාවය. ඒ සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැක්වූ දායකත්වය අතිමහත්ය. නමුත් මෙම වෑයමේදී යුද හමුදාපතිවරයාටත්, ආරක්ෂක අංශවලටත් යම් යම් පිරිස් විසින් චෝදනා එල්ල නොකළාම නොවේ. යුද හමුදාපතිවරයා ඇතුළුව ආරක්ෂක...

Read more
පුළුවන් නම් මාව අයින් කරපන්: මාතලේ එජාප නගරාධිපතිගෙන් රනිල්ට අභියෝගයක් (VIDEO)

තමන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට හෝ එජාප විනය කමිටුවේ කිසිවකුට හෝ බිය නොවන බව මාතලේ එක්සත් ජාතික පක්ෂ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සදහන් කරයි. හැකිනම් තමාව ධූරයෙන් ඉවත් කර පෙන්වන...

Read more
ජින්තු පිටියෙන් පටන් ගත්තේ දෙවැනි රැල්ලද?

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කළ බව වාර්තා වේ. පසුගිය...

Read more
Page 120 of 183 1 119 120 121 183

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more