ඉකුත් යහපාලන ආණ්ඩුවේ හිටපු VVIP ප්‍රබලයකුගේ පුතෙක් කොළඹ 07 ප්‍රදේශයේ ඉහළම වටිනාකමින් යුත් බිම්කොටසක සිව් මහල් ප්‍රාසාදයක් මේ දිනවල ඉදිකරමින් සිටින බව වාර්තා වේ. කොළඹ සුපිරි මාවතක මෙම නිවාසය ඉදිකෙරෙන බව දැනගන්නට ඇත. තට්ටු 4ක ගොඩනැගිල්ලක් වන මෙහි බිම් මහළ...
Read moreදෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල නගරාධිපතිවරයා හට තමා සිටින තාක් මවිල් ගහකට හෝ අත තැබීමට ඉඩ නොදෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කුරුණෑගල පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන්...
Read moreරට ගොඩනගන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඊයේ (20) දින සිදුවිය. එහිදී අදහස් දැක්වූ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කියා සිටියේය. “ ජනතාවත් අපත් අතර ඇතිකරගන්නා වු සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක්...
Read moreඋතුරු නැගෙනහිර පළාත්වල අන්‍යාගමිකයන් විසින් ඉවක් බවත් නොමැතිව පුරාවස්තු ඩෝසර් කරද්දී දකුණේ බෞද්ධ දේශපාලනඥයන් ද එලෙසින් සිදුකිරීම සංවේගයට කරුණක් බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.උන්වහන්සේ එබව සඳහන් කලේ, කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදුකරනු ලැබ ඇති...
Read moreකොරෝනා වසංගතය හේතුවෙන් සංචාරකයන් සදහා වසාදැමුණු මාලදිවයින සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (15) දින සංචාරකයන් 107ක් සහ මාලදිවයින් ජාතිකයක් 27ක් රැගත් කටාර් එයාර්වේස් යානයක් මාලදිවයින් ‘වෙලානා’ ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් ටිව්ටර් පණිවුඩයක්...
Read moreඅපි දිගින් දිගටම කීවා පී.සී.ආර් පරීක්ෂණ කරන්න කියලා. අද කොරෝනා දෙවෙනි රැල්ලත් ආරම්භ වෙලා. ඒත් ආණ්ඩුව තුනෙන් දෙක හොයනවා යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා (14) මාවනැල්ලේ දී කීවේය. මාවනැල්ල සංවිධායක හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා එම ජනහමුව සංවිධානය...
Read moreකොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට...
Read moreකන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාරත්මේන්තුව සඳහන් කළේ අදාළ ආසාදිතයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන...
Read moreසෞඛ්‍ය උපදෙස් ගැසට් මගින් ප්‍රකාශය පත් කිරීම කඩිනම් කරන ලෙසත්, සෞඛ්‍ය උපදෙස් ගැසට් මගින් ප්‍රකාශ වන්නේ නැති වුණොත් ඡන්දය පැවැත්වීම අසීරු බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති...
Read moreකවදා හෝ නාමල් රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම නාමල් රාජපක්ෂ මහතාද ඉතා හොදින් රට පාලනය කරනු ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියේය. නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි ශ්‍රී ලංකා...
Read moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.