තමන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට හෝ එජාප විනය කමිටුවේ කිසිවකුට හෝ බිය නොවන බව මාතලේ එක්සත් ජාතික පක්ෂ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සදහන් කරයි.
හැකිනම් තමාව ධූරයෙන් ඉවත් කර පෙන්වන ලෙසද ඒ මහතා වික්‍රමසිංහ මහතාට අභියෝග කළේය.










