Saturday, June 13, 2026
 

Uncategorized

සංගා-මහේල වෙනුවෙන් රටම එකතු වෙයි: මහින්දානන්දව පට්ට පතුරු ගහයි

2011 ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ප්‍රශ්න කිරීම සදහා ක්‍රීඩා විමර්ශන ඒකකයට කැදවීම සම්බන්ධයෙන් රට ඇතුළෙන් දැඩි විරෝධයක්...

Read more
ජන්ද කටේ මෛත්‍රිපාලගේ රහස් ගනුදෙනු වැළක් එළියට (රාජ්‍ය රහස්)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය කාලයේ සිටියේ ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්ය. නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ විවිධ කරුණු හෙළිදරව් වෙද්දී හිටිහැටියේම සිය නිහඬතාව බිඳිමින් මෛත්‍රිපාල පසුගිය සතියේ චණ්ඩියකු මෙන් අදහස් දැක්වීමට පටන්ගත් ආකාරයක් දැකගත හැකි...

Read more
සියලුම රාජපක්ෂවරුන් අනුරපුරේ කෝටිපති ව්‍යාපාරික ඩී.එස්.ගේ ගෙදර රෑ නැවතී කරපු රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)

මහින්ද පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පමණක් නොව සිය කුරුණෑගල ඡන්ද සටනද පසුගිය සතියේ ආරම්භ කිරීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් මහින්ද සෑම ඡන්දයක්ම ආරම්භ කරනුයේ සිරිතක් ලෙස අනුරාධපුරයට ගොස් ශ්‍රීමහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව මෙවරද මහින්ද පොහොට්ටුවේ...

Read more
කොළඹ වරායට ආ දොඹකර තුනේ චීන නැවෙන් ඉන්දියාව ඇවිළෙයි: වරාය ඇතුළේ විරෝධයක් (PHOTOS)

රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප වසර ගණනාවකම සිට පෙන්වා දෙන ප්‍රධාන කරුණක් වන්නේ ලංකාවේ පිහිටුවන ඕනෑම ආණ්ඩුවක් සිය අසල්වැසි බලවතා වූ ඉන්දියාව තරහ කරගත්තොත් ඒ ආණ්ඩුවේ ආයුෂ ඉතාම කෙටි බවය. මෙය දේශපාලනයේ නියුතු බොහෝ දෙනා හොඳින් දන්නා, එසේම පිළිගන්නා කාරණයකි....

Read more
මරික්කාර් ඊළග ආණ්ඩුවේ ඇමැති කෙනෙක්: සජිත් ප්‍රතිඥාවක් දෙයි (VIDEO)

තමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් එස්.එම්. මරික්කාර් මහතාට හිමිවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අවධාරණය කරනු ලැබීය. කොලොන්නාවේ පැවැති රැස්වීඹකට එක්වෙමින් ප්‍රේමදාස මහතා එම ජනතාව ඉදිරියේ මෙම ප්‍රතිඥාව දෙනු ලැබීය. https://www.youtube.com/watch?v=cT4IsA6IgKU

Read more
පක්ෂයත් අරගෙන ඇවිත් හේමකුමාර සජිත්ට සෙට්වෙයි (VIDEO)

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා අතර අද (29) අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබිණ. ඒ අනුව මින් ඉදිරියට සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකිරීමට හේමකුමාර නානායක්කාර මහතා ප්‍රතිඥාවක් දුන්නේය....

Read more
චම්පිකගෙ සින්දුව අහලා තියෙනවාද? (VIDEO)

මහමැතිවරණය ඉලක්ක කරමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින පාඨලී චම්පික රණවක මහතා සිය ගේමා ගීතය මේ වනවිට එළිදක්වා තිබේ. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවය. https://www.youtube.com/watch?v=VdZ_Xw5g7k0

Read more
යහපාලන ආණ්ඩුව බැංකුවලට කරපු දේවල් හොයන්න තවත් කොමිසමක්

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) සිදු කළ...

Read more
වෙලේසුදා-කංජිපානි-පොට්ට නවුෆර් කෑම අත්හරිති

තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. ඊයේ (25) රාත්‍රී ආහාරවේල ප්‍රතික්ෂේප කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ එලෙස...

Read more
පිටරට විශ්වවිද්‍යාලවලට ලංකාවේ දොර ඇරෙයි

විදේශ විශ්විද්‍යාල ලංකා‌වේ ස්ථාපිත කිරීම සදහා අවසර ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුරෝපා කොමිසමේ නියෝජිතයන් පිරිසක් අතර ඉකුත් දා පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇති බව 'ඉකොන‌ොමිනෙක්ස්ට්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ....

Read more
Page 121 of 183 1 120 121 122 183

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more