Thursday, June 18, 2026
 

Uncategorized

මහින්ද විවෘත කළ මැනිං මාකට් එකේ හරි පිටපත චම්පික එළියට දමයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක විවෘත කළ පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණය පිළිබදව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ. එම සටහන මෙසේය. 'පසුගියදා (20) පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Read more
රටේ ආර්ථිකය විනාශ කරපු අය අද අපිට අයවැය උපදෙස් දෙන්න එනවා

රටේ ආර්ථිකය විනාශ කරපු අය අද අපිට අයවැය උපදෙස් දෙන්න එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. අද (24) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ යාපා මහතා...

Read more
කොරෝනා උඹ තවත් ජීවිත මෙහෙම අරගෙන ගිහිල්ලා…

කොරෝනා වෛරසය නිසා ලෝකය අවිනිශ්චිතතාවකට ඇද වැටි ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ජනතාවගේ මානසික පිඩාව දිනෙන් දින වැඩිවන බව දැක ගන්නට ලැබෙනවා. මේ සියල්ලටම හේතුව මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වෙලා ඉන්න...

Read more
වතුරවලත් කොරෝනා: වහා සූදානම් වන ලෙස මහින්දගෙන් නියෝග

“පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුණා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වයිරසය සහිත බව තහවුරු වුණා. ඒ නිසා අපේ රටේත් ගංගා පද්ධතිය ආශ්‍රිතව මෙම වයිරසය ව්‍යාප්ත වුවහොත් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු...

Read more
දෙරණ සභාපති දිලිත්ට ජනපතිගෙන් තවත් විශේෂ පත්වීමක්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා පත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය, විනිසුරු ජගත් බාලපටබැදි මහතා විසින් හොබවනු ලබයි. දිලිත් ජයවීර මහතාට...

Read more
මුළු බුකියම කැළඹූ රාජපක්ෂ පවුලේ ජායාරූපය: එළියට ගියේ කොහොමද-බුකියට දැම්මේ කව්ද?  CID SPECIAL

මේ වන විට රටට දැඩි බලපෑමක් එල්ල කර ඇති කොරෝනා වෛරසය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රටවැසියන්ට සෙත් පතා මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ අදහසකට අනුව මිරිසවැටිය චෛත්‍යරාජයා අභියස 500ක් භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනාවක්...

Read more
පරිසර විනාශය ගැන සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි (VIDEO)

https://www.youtube.com/watch?v=hiz2o1xSXx4&feature=youtu.be අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය. කෙසේවෙතත් ඊයේ (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් වෙනුවෙන් සභාව විනාඩියක නිශ්ශබ්ධතාවයක්...

Read more
කොළඹ ලොක්ඩවුන් ජනතාවගේ බඩගින්න නිවන්න සජිත් මැදිහත් වෙයි (VIDEO)

https://www.youtube.com/watch?v=pnGaepf0kLE&feature=youtu.be අද වන විට කොළඹ නගර බල ප්‍රදේශයේ උතුරු කොළඹ, මැද කොළඹ සහ ‌බොරැල්ල ප්‍රදේශවල ජනතාව ඉතා අසීරුතාවට පත්ව සිටින බවත්, ජීවනෝපාය අහිමි වීමෙන් ජනතාවට ජීීවත් විය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පෙන්වා දෙයි....

Read more
වරායේ නැගෙනහිර ජැටිය ‘අදානි’ට දෙන කැබිනට් පත්‍රිකාව එළියට එයි (PHOTOS)

පසුගිය ඔක්තෝබර් 22 දාතමින් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා ඉදිරිපත් කළ නව කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට මාධ්‍යට ලැබී තිබේ. මීට පෙර පසුගිය ජුනි 20 දාතමින් එවකට...

Read more
කැනඩා ක්‍රීඩකයකුට කොරෝනා: මාලිංග-ගේල්-බොපාරා-ප්ලන්කට් එල්.පී.එල්. බෑ කියයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට එක්වීමට නියමිතව සිටි කැනඩා ජාතික ක්‍රීඩකයකුට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයක් රැසක් තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව ලසිත් මාලිංග, ක්‍රිස් ගේල්, ලියම්...

Read more
Page 101 of 183 1 100 101 102 183