Tuesday, July 21, 2026
 

Rajya Rahas

නාමල් ඇම ගිලියිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සිදුකළ ලන්ඩන් සංචාරය මුල්කරගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු ඒ මහතා බේරා ගැනීම සඳහා සමඟි ජන බලවේගයත්, එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

Read more

පළාත් සභා තියන්නේ නෑ පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි විශේෂ අනාවරණයක් කරමින් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඉලක්ක කරගෙන විශාල දේශපාලන මෙහෙයුමක් සිදුකිරීමට සැලසුම් කර ඇති ආකාරය අනාවරණ කළෙමු. අපට ලැබුණු අතිශය විශ්වාසදායක තොරතුරුවලට අනුව අප එහිදී සඳහන්...

Read more

අනුර තුරුම්පු අදී පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. අප කළ එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන්...

Read more

අයි.එම්.එෆ් සාකච්ඡා උණුසුම් පසුගිය සතිය අවසාන වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණ සිදුකරනු ලැබූ ඉතා තීරණාත්මක සාකච්ඡාවලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සමගාමීව ලෝක බැංකුවද ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පසුගිය සතියේදී සිදුකරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සහ ලෝක බැංකුවේ...

Read more

අලුත් ජෝක්ස් ගෙවෙමින් පවතින්නේ සතියෙන් සතිය ආණ්ඩුව ඇතුළේත්, විපක්ෂය ඇතුළේත් දේශපාලන මාතෘකා ඉතා ඉක්මණින් වෙනස් වෙන කාලවකවානුවකි. සාමාන්‍යයෙන් ඒ ආකාරයට ලංකාවේ දවසින් දවස, සතියෙන් සතිය දේශපාලන මාතෘකා වෙනස් වන්නේ ජාතික මැතිවරණයක් හෝ ජන අරගලයක් පවතින අවස්ථාවකදීය. නමුත් එවැනි ජාතික මැතිවරණයක්...

Read more

එජාපය වැටිච්ච තැනක්.. පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කිරීමට කටයුතු කළෙමු. එහිදී එජාප සංවත්සරය පැවැත්වීමේ යටි අරමුණු මොනවාද, එම අරමුණු ඉටුවූවාද නැද්ද යන්න පිළිබඳව සියුම් විග්‍රහයක් එහිදී අපි...

Read more

වජිරගේ ගේම් එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සෙනසුරාදා දිනයේදී (21) පැවැත්වීමට මේ වනවිට තීරණය වී තිබේ. මීට පෙර එජාපය තීන්දු කොට තිබුණේ පසුගිය 06 වැනිදා සිය පක්ෂ සංවත්සරය සැමරීමටය. නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත...

Read more

අයිස් සතිය ඇරඹුණා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම දක්වා වූ සිදුවීම් පෙළ ඇතුළත් සතියේ උණුසුම පහව ගියේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි නායකයන් ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන ලංකාවට පැමිණීමෙන් පසු ආරම්භ වූ ‘අයිස්’ සතිය හේතුකොට ගෙනය....

Read more

ගේම් ගැහිල්ල පටන් ගත්තා අප පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය අවසන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු එජාපය සහ සජබය අතර ගොඩනැගෙමින් පැවැති සුහදතාව කඩාකප්පල් කිරීම සඳහා භූතයන් දෙදෙනකු නැවත වතාවක් තිරය පිටුපස සිටිමින් ගේම්...

Read more

රනිල් අමාරුවේ ලංකා ඉතිහාසයේ සුවිශේෂ වාර්තාවක් තබමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිකුරාදා (22) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය. සිකුරාදා පෙරවරුවේ එම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර හරියටම රාත්‍රී 10.00ට රනිල්ව දින හතරකට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව...

Read more
Page 4 of 33 1 3 4 5 33

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more