නන්දනත් ආණ්ඩු පෙරළයිද? ස්වභාවික මරණ හෝ වේවා ඝාතන හෝ වේවා කාලයෙන් කාලයට ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ දේශපාලන මරණ ඉතිහාසයේ සිටම දැකගන්නට තිබිණි. 1956 බලයට පත්වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නොතිබුණු සිරිමාවෝ මැතිනියට දේශපාලනයට පැමිණීමට පාර කැපිණි....
Read moreහරිනිට වෙන්න යන දේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ආරම්භ වූ ආන්දෝලනය මේ සතිය වනවිට තවදුරටත් තීව්‍ර වෙමින් විවිධ පැති කරා ඇදී යන ආකාරයක් දැකගන්නට තිබිණ. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් අතිවිශේෂ...
Read moreඒකාබද්ධ මෙහෙයුම අප මීට සති කීපයකට ඉහතදී සජබය සහ එජාපය එකතු කිරීමේ වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයකට රැගෙන එමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිශය වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුකරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයේ සඳහන් කළෙමු. ඊට සම්බන්ධ වූ පුද්ගලයන් කවුරුන්ද, එම...
Read moreකොළඹ සන්නිය පසුගිය සති කීපය පුරා පළාත් පාලන ආයතනවල පැවැති අයවැය ඡන්ද විමසීම්වලදී මාලිමාවට පාලන බලය හිමි පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ පළාත් පාලන ආයතන රැසක බලය තමන්ට අහිමි වුවද ආණ්ඩුව පැත්තෙන් ඒ ගැන...
Read moreවගකීම අනුර අතේ රට පුරා හමාගිය ‘දිට්වා‘ සුළි කුණාටුව එක රැයෙන් දහසකට ආසන්න ජනතාවක් බිලිගත්තේය. ලක්ෂ ගණන් ජනතාවක් අවතැන් කළේය. බිලියන ගණන් වටිනා දේපොළක් විනාශ කර දැමුවේය. නමුත් දැන් ගංවතුර බැසගොස් සුමාන දෙකක්ද ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්වාභාවික ආපදාවේ...
Read moreඅනුර-ජෝජියාවා කතාවක් නෑ ලංකා ඉතිහාසයේ දැවැන්තම ස්වාභාවික විපත සිදුව මේ වනවිට සති දෙකක් ඉක්ම ගොස් තිබේ. විනාශයෙන් අවහිර වූ මහමාර්ග රැසක් යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති අතර අවතැන් කඳවුරුවල රැඳී සිටි විශාල පිරිසක්ද යළිත් සිය නිවෙස්...
Read moreවෙස්වළාගත් ආශිර්වාදය ලෝකයේ ස්වභාවික විපත් ඇතිවීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් දේශපාලනයේ නිතර කියවෙන කතාවක් වන්නේ මෙවැනි ස්වභාවික ආපදා මගින් බිංදුවට වැටුණු හෝ විනාශ වුණු රටකට යළි ගොඩනැගීමට එම ආපදාවම වෙස්වළාගත් ආශීර්වාදයක් විය හැකි බවය. ඊට හේතුවී ඇත්තේ මුළු රටම වෙළාගත් ස්වභාවික...
Read moreලන්ඩන් ගිනිකෙළි පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ රාජපක්ෂ පවුලේ සඟවා ඇති වත්කම් සෙවීම සඳහා තිරය පිටුපස දැවැන්ත ගනුදෙනුවක් ආණ්ඩුව විසින් ආරම්භ කොට ඇති බවකි. පසුගිය සතියේ අප කළ එම අනාවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ...
Read moreආණ්ඩුවත් සටනට වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී රටට දුන් ප්‍රධාන පොරොන්දු දෙකක් විය. ඉන් එකක් වූයේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන් කනෙන් අල්ලාගෙන විත් දඬුවම් ලබාදෙන බවය. දෙවැන්න රාජපක්ෂ පවුල පිටරටවල සඟවා ඇති ධනය යළි මෙරටට රැගෙන එන බවය....
Read moreසමූපකාර පරාජය අතීතයේදී දේශපාලඥයන් පමණක් නොව ජනතාවද රටේ දේශපාලන සුළං හමන දිශාව හඳුනා ගත්තේ ජාතික මැතිවරණවලට අමතරව අතුරු මැතිවරණ පැවැත්වීම හරහාය. ඒ අතුරු මැතිවරණවලදී පවතින රජයේ ජනප්‍රියතාව මැනගැනීමට ඒ ඒ ආණ්ඩුවලට හැකියාවක් ලැබිණි. නමුත් ව්‍යවස්ථා සංශෝධනවලදී අතුරු මැතිවරණ ඉවත් කිරීමත්...
Read more2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.