Thursday, June 18, 2026
 
Sri Lanka Latest News

ටිං ටිං ගාන්නා තෝරා එවාපංටං ටං ගාන්නා තෝරා එවාපංමග වැලි පිසින්නා තෝරා එවාපංදෙගම්බඩ රාජා තෝරා එවාපං(Sri Lanka Latest News) මේ තේරවිලි කවිය අපි පොඩි කාලේ නිතරම අහපු කවියක්. මේ කවියට අපි කැමැතියි. ඒකට උත්තරේකුත් තියෙනවා. ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ...

Read more
Sri Lanka Latest News

තෛපොංගල් කෘතවේදී ත්වයේ මංගල්‍යයයි. මිහිතලය මත සාමය, සාමූහිකත්වය සහ කරුණාව පතුරන උත්සවයයි. පෘථිවිය (මිහිකත) සූර්යයා, වර්ෂාව, ගහකොළ, සත්වයා (ගව මහිෂ) සහ මානව වර්ගයා අතර පවත්තා ඥාතිත්වය පිළිබඳ යුගයෙන් යුගයට සමාජගත වන මානව වංශකතාවේ හින්දු පුරාවෘත්තයයි. සමයෙන් සමයට නව්‍යත්වයට (අලුත් වන)...

Read more
Sri Lanka Latest News

‘යේමනයේ හවුති කැරැලිකරුවන් යැයි කියන්නේ යුද්ධයට බියක් ඇති පිරිසක් නෙවෙයි. අපි ඕනෑ තරම් යුද්ධවලට මුහුණ දීලා තියෙනවා. සමහර ඒවා අපි ජයග්‍රහණය කළා. ඒ නිසා මේ ගැටුමත් අපට විශාල ප්‍රශ්නයක් නෙවෙයි. මේ දිනවල ඊශ්‍රායලය ඉතා ම්ලේච්ඡ ආකාරයට පලස්තීනය තුළ මනුෂ්‍ය සංහාරයක්...

Read more
ශාසනය පිරිහිලා! මහානායක හිමිවරු වගකිව යුතුයි! ඇත්තටම ලැජ්ජයි! ආචාර්ය සෝභිත හිමි ආන්දෝලනයක් ඇති කරයි! (VIDEO)

ජනතාව මේ වන විට ඉතිහාසයේ කිසි දිනෙක මුහුණ නොදුන් අතිවිශාල ආර්ථික අර්බුදයකට මැදිව බදු බරකට යටවී ඇති හෙයින් බෞද්ධ ජනතාව මහා සංඝයාට දානය පිළිගන්වද්දී ව්‍යාංජන දෙකක් සහිතව සරලව දානය පූජා කිරීම ප්‍රමාණවත් යැයි කාරුණිකව දැනුම් දෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන...

Read more
තංගල්ල තරුණ යුවළක් හෝටල් කාමරයේ සියදිවි නසා ගැනීමට හේතුව ලියුමකින් හෙළිවෙයි! උප්පැන්නයක ප්‍රශ්නයක්!

දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම සියදිවි හානිකර ගන්නා පුද්ගල සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළින් ඉදිරියට ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පදනම් කොටගෙන හෙළිදරව් කරගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිiාලයේ ආර්ථික විiා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka...

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

මෙම වසරේ ජනවාරි 10 දක්වා කාලය තුළදී රට පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 3,710 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛi අනෝජා ධීරසිංහ මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. (Sri Lanka Latest News) ඊසානදිග මෝසම හේතුවෙන් උතුරු නැගෙනහිර...

Read more
Sri Lanka Latest News

පේරාදෙණිය කාලයේ අපේ යාළුවෙක් උන්ණේය. ඒකා මහියංගණයට කිට්ටු උඩුදුම්බර ආසන්නයේ එකෙකි. ඒ සංදියේ ඒ හරිය උඩුදුම්බර නොවේ. “මාඩු” ගොඩය. මාඩු යන පදය “මාටු” යන ලෙසටද ව්‍යාකාර්ණයෝ (ව්‍යාකර්ණානුකූලව හොඳ බස දොඩන්නෝ) උසුරුවත්.(Sri Lanka Latest News) මාඩු ගොඩ පසු කලෙක මොඩිෆයි වූයෙන්...

Read more
යුක්තිය මෙහෙයුම් 31,000 පන්නයි! සැකකරුවොත් 31,000! Sri Lanka Latest News

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පොලිසිය යුද හමුදාවේද සහාය මත පසුගිය දෙසැම්බර් 17 දා සිට ජනවාරි 10 දක්වා කාලය තුළ දීපව්‍යාප්තව සිදුකරගෙන යන යුක්තිය මෙහෙයුමේදී වැටලීම් 31,241ක් සිදුකොට සැකකරුවන් 31,038 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී...

Read more
Sri Lanka Latest News

‘රුපියල් බිලියනයකට තමයි සැකකරුට මේ ඖෂධ ටෙන්ඩරය ලබාදී ඇත්තේ. නමුත් ඔහුට එම ඖෂධ සඳහා අවශ්‍ය කුප්පි සොයාගැනීමට නොහැකි වීම නිසා මේ ගණනින් නැවතුණේ. නැත්නම් කුප්පි සොයාගැනීමට හැකි වුණේ නම් රුපියල් බිලියනයක්ම නැතිවෙනවා. මේ සෑම රුපියලක්ම ගෙවීමට සිදුවන්නේ මේ රටේ බදු...

Read more
Sri Lanka Latest News

මළසිරුරක් එක්ක ලිංගික සබඳතා පැවැත්වීම මානසික රෝගයක් - මනෝ වෛද්‍ය කාන්ති හෙට්ටිගොඩ... අම්මෙකුට තාත්තෙකුට දරුවන් කියන්නේ සම්පතක්. දුවෙක් කියන්නේ තාත්තා මැණිකක් වගේ රකින වස්තුවක්. ඒ වගේ වටිනා සම්පතක් අහිමි වීම තාත්තෙක් දරාගෙන්නේ කොහොමද? මේක සාමාන්‍යයෙන් අහන්න දකින්න ලැබෙන්නේ නැති අමුතුම...

Read more
Page 47 of 214 1 46 47 48 214

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more