• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැනට දෙකක් ඇති! අපටත් දුකයි! Sri Lanka Latest News

January 14, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ශාසනය පිරිහිලා! මහානායක හිමිවරු වගකිව යුතුයි! ඇත්තටම ලැජ්ජයි! ආචාර්ය සෝභිත හිමි ආන්දෝලනයක් ඇති කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාව මේ වන විට ඉතිහාසයේ කිසි දිනෙක මුහුණ නොදුන් අතිවිශාල ආර්ථික අර්බුදයකට මැදිව බදු බරකට යටවී ඇති හෙයින් බෞද්ධ ජනතාව මහා සංඝයාට දානය පිළිගන්වද්දී ව්‍යාංජන දෙකක් සහිතව සරලව දානය පූජා කිරීම ප්‍රමාණවත් යැයි කාරුණිකව දැනුම් දෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘මව්රට’ට පැවැසූහ. (Sri Lanka Latest News)

ව්‍යංජන දෙකක් සමග දානය සාංඝික කළ හැකි බව පවසන උන්වහන්සේ, දරුවන් හඬාවැලපෙද්දී පවා දුප්පත් ජනතාව දානය රැගෙන එන බවත්, එය සංඝයාවහන්සේලාටද සංවේදී කරුණක් බවත් පැවැසූහය.

පිරිකර නැතැයි කියා දානය සාංඝික කිරීමට බැරිකමක් නැති බවත්, මේ දිනවල දානයේදී කිරිපැණි රසකැවිලි පිළිගැන්වීමෙන් වැළකී සිටියාට වරදක් නැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මේ වනවිට පාලකයන් මහජනයා මංකොල්ල කන තත්ත්වයකට ඇදදමා උපයන විටත් බදු අයකිරීමේ සිට වියදම් වන විටත්, වියදම් වූ පසුත් බදු අයකරන දුර්භික්ෂ තත්ත්වයට පත්කර ඇති බවත් සෝහිත හිමියෝ සඳහන් කළහ.

සෑම දිනකින්ම වියදම් ඉහළ යද්දී එළවළු මිලද අහස උසට නැග ඇති මෙවන් අවස්ථාවක බෞද්ධයන්ගෙන් යැපෙන සංඝයා වහන්සේලාටද දානය පිළිගැන්වීමද ගැටලුවක් වී ඇති බව උන්වහන්සේ පැවැසූහ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

චමින්දගේ හදිසි ඉල්ලා අස්වීමෙන් සජිත්ට යකා නැගලා! ‘ජරා වැඩ කරන්න එපා! සභාව ඇතුළෙදිම කියපු කතාව මෙන්න! Sri Lanka Latest News

Next Post

වටේ අය එනවා එනවා කියද්දී රනිල් තාම ජනාධිපතිවරණයට එනවා කියන්නේ නැත්තේ ඇයි? හේතුව ජ්‍යොතිෂ උපදෙසක්ද? රාහු-ගුරු රාජයෝගය මැයිවලින් ඉවර වෙන හින්දද? I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.