පොලිසිය සහ ආරක්ෂක හමුදා ඒකාබද්ධව සිදුකරගෙන යන ‘යුක්තිය’ මෙහෙයුමේදී පසුගිය කාලයේ සිදුව ඇති සියලු පාතාල ක්‍රියාකාරකම්වලට අදාළ ප්‍රධාන පෙළේ සැකකරුවන්ගෙන් 85%කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘මව්රට’ට පැවැසීය. හම්බන්තොට ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ...
Read moreමේ වන විට බොහෝ පාසල් දරුවන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්ව ආවේගශීලීව කටයුතු කරන මානසික තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ තත්ත්වය මත ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ විට මවුපියන් සමග පවා අර්බුද ඇති කරගන්නා අවස්ථා ඇති හෙයින් ඒ පිළිබඳ මවුපියන් දැඩි අවධානයකින් කටයුතු...
Read more2023 මුල් මාස 11 තුළදී රජයේ වියදම රුපියල් බිලියන 4,792 දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2022 වසරේ එම කාලසීමාව තුළදී රජයේ වියදම රුපියල් බිලියන 3,411ක් වීමෙන් පෙන්නුම් කරන්නේ 2023 වසරේදී එම වියදම රුපියල් බිලියන 1,381කින් පමණ ඉහළ යෑමක් බවත් පේරාදෙණිය...
Read moreරටේ උද්ගත වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න දවසින් දවස වැඩිවෙනවා. ඒ ප්‍රශ්න බලපාන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ගේ දරුවන්ට. මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න නියමිතව හිටපු දැරියක් ටියුෂන් පන්ති යන්න මුදල් නැති නිසා වගේම දරාගන්න බැරි අගහිඟකම්...
Read moreතණ්හාවෙන් භරිත වෙච්ච මිනිස්සුන්ට ජීවිතේ ඇත්ත කතාව කියලා දෙන අපූරු තැනක්... අප රටේ තිබෙන ආරණ්‍ය සේනාසන අතරින් එක් සුවිශේෂ සෙනසුනක් පිළිබඳවයි මේ ලිපියෙන් ඔබට කියන්නේ. මෙම සෙනසුන පිහිටා තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ප්‍රදේශයේ. එහි නම ‘මල් අස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනය’යි.(Sri...
Read moreරාම දෙවියන් ඉපදුණු ස්ථානය බවට හින්දු භක්තිකයන් විශ්වාස කරන දැඩි ආරක්‍ෂාවකින් යුත් තාවකාලිකව ඉදිකරන ලද සිද්ධස්ථානය වෙත ගොඩවැදීමෙන් පසු දරාගත නොහැකි සීතලකින් පිරීගිය උදෑසනක යෝගේන්ද්‍ර ගුරු වාහන තදබදයක පිළිසරණක් නොමැතිව සිරවී සිටින බවක් පෙනෙන්නට විය.(Sri Lanka Latest News) මේ මොහොතේ...
Read more‘ලොව සිටින ධනවත් පුද්ගලයන්ගේ රහසිගත මුද්ල ගනුදෙනු ගැන පසුගිය 2023 වසරේදී ජාත්‍යන්තර පැන්ඩෝරා පත්‍රිකා මගින් කරුණු රැසක් අනාවරණ කළා. එහිදී මැලේසියාවේ හිටපු මුදල් ඇමැති වන ඩේම් සයිනුදීන් ගැනත් එම ලේඛන මගින් හෙළිකර තිබුණා. ඔහු සතු ධනය පවුම් මිලියන 25කට අධික...
Read moreදෙවතාවක්ම චිලී රාජ්‍යයේ ජනාධිපති වූ 74 හැවිරිදි සෙබස්තියන් පිනෙරා හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත. සිදුවීමට අනුව පිනේරා දකුණු චිලියේ Lago Ranco නම් විල මතින් මගීන් තිදෙනෙකු සමඟ හෙලිකොප්ටරයක් පදවාගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. මේ වන විට පිනේරාගේ සිරුර සොයාගෙන...
Read moreඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් පළමු ජයග්‍රහණය ලබාගැනීමට ජෝ බයිඩන් සමත්ව තිබෙනවා. ඒ, කැරොලිනා ප්‍රාන්තයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ පළමු ජය තහවුරු කරගනිමිනි. Hiru News
Read moreසැන්දෑවේ හිරු බැස ගිය පසු අහස් කුසින් දිස්වන්නේ අතිශය අපූරු සුන්දරත්වයකි. හිස් අවකාශයක් ඇති තැනකට ගොස් අහස් කුස දෙස බැලූ විට අපගේ දෙනෙත්වලට අදහාගත නොහැකි ආකාරයෙන් එම සුන්දරත්වය විරාජමාන වෙයි. මන්දාකිණි රැසකින් සැදුම්ලත් විශ්වය අපගේ දෙනෙත් ඉදිරිපිටදී එසේ දිගහැරෙන්නේය. අනන්ත...
Read moreමාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.