• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයි ප්‍රචණ්ඩ වෙලා! ගෙදර වලි! Sri Lanka Latest News

February 10, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ළමයි ප්‍රචණ්ඩ වෙලා! ගෙදර වලි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට බොහෝ පාසල් දරුවන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්ව ආවේගශීලීව කටයුතු කරන මානසික තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ තත්ත්වය මත ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ විට මවුපියන් සමග පවා අර්බුද ඇති කරගන්නා අවස්ථා ඇති හෙයින් ඒ පිළිබඳ මවුපියන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුව ඇතැයි ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

මේ දිනවල දරුවන් සහ මවුපියන් සමග සිදුකරන සාකච්ඡාවලදී එම මානසික තත්ත්වයන් ගැන හෙළිදරව් වූ බවයි ඔහු සඳහන් කළේ.

විශේෂයෙන් අන්තර්ජාලයෙන් නරඹන ඇතැම් දර්ශනවලින්ද නොමග ගිය අවස්ථා ඇති හෙයින් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමේදී මවුපිය අධීක්ෂණය සහිතව එය සිදුකිරීමට ඉඩ ලබාදීම කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනට පවතින ආර්ථික ගැටලු නිසා ඇතැම් අවස්ථාවලදී මවුපියන්ට දරුවන්ගේ ඉල්ලීම් ඉටුකර දීමට නොහැකි වීම මතද පාසල් දරුවන් දැඩි තීරණවලට එළැඹීමේ මානසික තත්ත්වයට පත්වන බවද වෛද්‍ය රූමි රූබන් මතා පැවැසුවේය.

දරුවන් ඇසුරු කරන පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන මවුපියන් නිරන්තර අවධානයෙන් සිටීමෙන් පාසල් වයසේ දරුවන්ගේ මනස හැඩගැස්වීමට මවුපියන්ට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අනුරාධපුර පූජා නගරය විනාශයි! පළාත් පාලන ආයතන බුදි! හැම තැනම කුණු ජරාවෙන් පිරිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන මුවාවෙන් මේ වසරේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණය නොපවත්වන්න හදනවා නම්… ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න.. ජනවරම නැතිකරන්න හදනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper