අලියද, හංසයද, හදවතද පසුගිය කාලයේ නිතර නිතර අසන්න ලැබුණු වචන අතර ඔය වචන තුනත් නොඅඩුවම ඇහුණා. ඒ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමඟි ජනබලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ඉහත සඳහන් ලකුණු අතරින් කුමන ලකුණ යටතේද යන කතිකාවත් සමඟයි. ඇතැම් අවස්ථාවන්හි රනිල් වික්‍රමසිංහ...
Read more“කඩොලාන ඕනෑ” “ඔක්සිජන්වලින් වැඩක් නෑ” ඊළඟට, “එයා හදන්නෙ ආසියාවෙ එක වෙන්න” “කොල්ලො කුඩු ගහනවා, උන්ට සෙල්ලම් කරන්න තැනක් ඕනෑ” මේ හැම කතන්දරයක්ම ඔබට මතකයි. ඒ ඔබ මේ සියල්ලම අහපු නිසා. මේවා ඇහුණෙ කොහෙද්දිද? ඒ අර ගම්පහ පරිසර නිලධාරිනිය දේශපාලකයො ඇතුළු...
Read moreඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මහජන නියෝජිතයන් අතර මේ වන විටද දැඩි තරගකාරී බවක් දක්නට ඇත. ඉදිරි මහ මැතිවරණයේදී මෙතෙක් දේශපාලනයේ නියැළුණු අය වෙනුවට නවක මුහුණු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවට මතයක්ද සමාජයෙන් ගොඩ නැඟෙමින් ඇත. එම මතය...
Read moreසයින්දමරුදුවලට නව නගර සභාවක් ලැබෙන බවට කතාවක් කරළියට ආවේය. මිනිස්සු පාරට බැස ඔල්වරසන් දුන්නේය. ඒ සතුට සහිත පින්තූර සමාජ ජාල ඔස්සේ දකුණට ආවේය. මිනිස්සු ඒ ගැන කතා දෙකක් කියන්නට පටන් ගත්තේය. “ඒක හොඳයි” “ඒක නරකයි” ඒ කතා දෙකේ මූලික අර්ථය...
Read moreවිරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ, වැඩවර්ජන ඇතුළු බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරකම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියකි. ලෝකයේ බොහෝ දියුණු යැයි සලකන රටවල පවා මේවා තිබේ. ඒ අතර වැඩි තැනක් ලැබෙන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලටය. ශිෂ්‍යයන් මාර්ග අවහිර කරමින්, ජන ජීවිත අඩාළ කරමින් කරන විරෝධතා නිසයි රජයක් ඒ...
Read moreරන්ජන්ගේ හඬපට හුටපටය මේ වන විට නීතිපති සහ පොලිස්පති අතර ද්වන්ද සටනක් බවට පත්ව හමාරය. ඒ, හඬපට නිසාම වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොවන පසුබිමක්...
Read moreමේ කවුද? මොකද කරන්නේ? කාගේ දින පොතකද මෙහෙම පිටු දිග හැරෙන්නේ? පිටුවෙන් පිටුව කියන කතාව කුමක්ද? මේක සාම්ප්‍රදායික දින පොතක් නම් නොවෙයි, ඒත් මේක හදිසියේම පෙළ ගැසුණු සිද්ධි දාමයක්. 2020 පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00- චීන සමාජ මාධ්‍ය ජාලය එකම...
Read moreපසුගිය දිනෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැතිතුමන්ගේ පළමු නිල සංචාරය සිදුවිය. ඒ ඉන්දියාවටය. කොහොමත් අපේ රටේ ජනාධිපතිතුමන්ගේ පළමු නිල සංචාරය වුණේත් ඉන්දියාවටය. මෙදා එහෙම ඉන්දියාවට ගිය පිරිස අතරට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරද ඇතුළුව සිටියේය. ඔහු මේ...
Read more“කොරෝනා ඇවිල්ලා” “කොරෝනා ඇවිල්ලා..!!!” කියලා රටම කලබල වෙලා සතියක් විතර ගිහිල්ලා. මිනිස්සු පිස්සුවෙන් වගේ මුඛවාඩම් හොයන්න ගත්තා. කඩවල්වල මුකවාඩම් විකිණිල්ල හිතූ මනාපෙට වුණා. දොස්තර මහත්තුරු, මැති ඇමැතිවරු, හාමුදුරුවරු, කාදිනල්තුමා පවා කොරෝනා ගැන කතා කරන්න ගත්තා. කොරෝනා තිබුණ “වුහාන්”වලට ගිය අපේ...
Read moreශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනයට යටවී ඇති බව බොහෝ කාලයක සිට අසන්නට ලැබෙන චෝදනාවකි. බොහෝ රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන්ගේ බසට අවනතව නීතියට පිටින් වැඩ කරන බවද ප්‍රසිද්ධ රහසකි. රාජ්‍ය නිලධාරීන් හරහා සිදු කර ගත නොහැකි ඕනෑම දෙයක් ඇමැතිවරයා හරහා කර ගත...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.