Friday, June 12, 2026
 
මොකද්ද මේ අපේ ළමයින්ට වෙලා තියෙන්නේ? කෙල්ලො තුන්දෙනෙක් එකපාරක් කොරියන් නාට්‍යයක කෙල්ලො වගේ වැඩ කරන්න ගියා! දැන් හොරොව්පොතානෙ ළමයින් තුන්දෙනෙක් ‘ශිවන්‍යා’ හොයාගෙන ඉන්දියාවට යන්න හදලා!

වර්තමානයේ බොහෝ මවුපියන් තම කුඩා දරුවන් කරන කියන දේවල් බලා සිටින්නට අපහසු යැයි සිතා ඔවුන්ට රූපවාහිනිය නරඹන්නට සලස්වා තමන්ගේ කටයුතු කිරීමට පෙලඹී සිටිනවා. ඒත් එහි ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවෙන්නේ අනාගතයේදියි. එවැනි දුර්විපාකයකට ගොදුරුවූ දරුවන් පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හොරොව්පොතාන පහළ...

Read more
ඩොලර් නෑ! සංචිත හිඳිලා! ශ්‍රේණිගත කිරීම්වල පහළටම වැටිලා! රට ගොඩගන්න තියෙන එකම ක්‍රමය මහබැංකුවේ හිටපු දෙවැනියා රටටම හෙළිකරයි!

දැනට රට තුළ උද්ගතව පවතින විදේශ සංචිත හිඟය සම්බන්ධයෙන් සහ මූල්‍ය අර්බුදයෙන් රට යළි ගොඩගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. විජේවර්ධන මහතා ඩේලි එෆ්. ටී. පුවත්පතට සකස්කර තිබූ ලිපියක පරිවර්තනය මෙසේය. අසේනි : සීයේ, ලෝකයේ...

Read more
චීනය හදන්නේ අමෙරිකානුවන් මත්කරලා මරන්නද?

මැක්සිකෝවේ නව පාලන ආණ්ඩුව ආරම්භ වූ 2018 දෙසැම්බර් පළමුවැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගැනුණු සින්තටික් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොග ප්‍රමාණය 525%කින් ඉහළ ගොස් ඇත. එරට ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් 2016 සිට 2018 අතර තුන් අවුරුදු කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ...

Read more
චීනයෙන් අමෙරිකාවට සම්බාධක!

චීනය ඇමෙරිකාවට සම්බාධක පනවන බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කෙළේය. චීනය ඇමෙරිකාවට එකට එක කිරීමක් වශයෙක් මෙ සේ සම්බාධක පනවා තිබේ. චීනයේ සිංජිඈං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවාගනු ලබන බව කියන ශ්‍රමිකයන් ලවා කෙරෙන නිෂ්පාදන ආනයනය කිරීම පසුගියදා වොෂිංටනය තහනම් කරනු...

Read more
බංගලියේ හමුදා නායකයන් 1971 නිදහස් සටනේ ඉන්දීය දායකත්වය පසසයි

ඉන්දියාවට ආ බංග්ලාදේශයේ හමුදා නියෝජිතයන් 1971 බංග්ලාදේශ නිදහස් සටනට ඉන්දියාවෙන් ලද සහාය ගෞරවපූර්වකව සිහිපත් කොට තිබේ. හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානියා වූයේ මේජර් ජෙනරාල් කමුල් හසන්ය. අපගේ හමුදා ආයතනවල විෂය නිර්දේශවල නිදහස් සටන ගැන සඳහන් වන බවත්, ඉන්දියාවෙ සහාය නොමැතිව එය...

Read more
ඇමෙරිකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ වැටුප් ප්‍රශ්නයක්!

ඇමෙරිකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් උද්ගතවී තිබේ. එයට හේතුව ඔවුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධව අරමුදල් ප්‍රශ්නයක්ය. පසුගිය අගෝස්තු මාසයේ සිට ඇමෙරිකාවෙන් බඳවාගන්නා ලද කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් අයට වැටුප් ගෙවීම ප්‍රමාදවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. කලකිරීමට...

Read more
දලයි ලාමා හිමිගේ සතිපට්ඨාන සූත්‍රය ලංකාවේදී අහන්න වරම්!

ලංකාවේ ටිබෙටියන් බෞද්ධ සංගමය දලයි ලාමා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍රය ලංකාව, තායිලන්තය, මියැන්මාරය, ඉන්දුනීසියාව, මලයාසියාව සහ සිංගප්පූරුව යන රටවලට අන්තර්ජාලය ඔස්සේ දේශනා කිරීමට කටයුතු කොට තිබේ. ශ්‍රී ලංකාවෙන් ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහ නායක හිමි, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, මහාචාර්ය ගල්කන්දේ...

Read more
කාන්තා හිංසනයට උඩගෙඩි දෙන පාකිස්තාන නාට්‍ය!

“පෙදෙන් බුදුසිරිත” යන්න අපේ පුරාණ සාහිත්‍යකරණයේ සිද්ධාන්තයකි. කාව්‍යයක් රචනා කිරීමේදී බුදුසිරිතක්ම පාදක කරගත යුතු බව ඉන් ඉගැන්වෙන්නකි.කුස ජාතකය පදනම් කරගත් “කව් සිළුමිණ ”දඹදෙණි යුගයේදී කලිකාල සාහිත්‍ය පණ්ඩිත (නැම්බඹර) දෙවැනි පරාක්‍රමබාහු රජතුමාණන් සහ සත්ථුභත්ත ජාතකය පාදක කරගනිමින් කෝට්ටේ යුගයේදී ෂඩ්භාෂා පරමේශ්වර...

Read more
කාලයක් හංගගෙන ඉඳලා එකපාරටම එළියට දැම්මෙ ඇයි? ලෝකෙ ලොකුම නිල් මැණිකෙ හිමිකරු සුරංග ‘මව්රට’ට කතා කරයි!

ලංකාවෙන් මතුවූ ‘බ්ලූ සැපයර් (කොරන්ඩම්)’ තනි ගලේ මැණික පසුගියදා හොරණින් ලොවටම දැනෙන දැවැන්ත පුවතක් ලෙස එළිදුටු අතර එය බරින් කිලෝග්‍රෑම් 310ක් හා කැරට් ලක්ෂ 15ක් ලෙස දැක්විණි. එය ‘ආසියාවේ රැජින’ ලෙසද නම් කෙරිණි. පසුගියදා කහවත්තේ පවුලකටද එවැනිම කිලෝග්‍රෑම් 510ක් හා...

Read more
ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!

‘කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා’ යැයි ප්‍රකට කියමනක් අප අතර තිබේ. රාජපක්ෂ ආණ්ඩුවේ සකලවිධ ක්‍රියාකාරීත්වය දෙස බලන විට මේ කියමන තරම් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කැටිකොට දැක්විය හැකි වෙනත් සුදුසු වචනයක් සොයාගත නොහැකි තරම්ය. ඒ තරමට 2015 ජනවාරි 09 වැනිදා සිට...

Read more
Page 153 of 214 1 152 153 154 214